😎 Author pav😎
ඉතින් enhypen ලා එනවා කියලා ඇහුන Danielle ගේ ඇසුත් උඩ ගියා... නිකන් හරියට එයාලට වසග වෙලාවගේ...🤣🤣🌸-: මොකක් ...... Enhypen ..... ඒ කියන්නේ Ni-Ki අද ඉස්කෝලේ එනවා ඇති ......😍😍
( මෙහෙම කියාගෙන Danielle එයා Minji එක්ක කර කර හිටපු වැඩෙත් ඇතෑරල යන්න ගියා.....)
💖 Minji pav💖
අනේ පව් මගේ යාලුවා එයත් එතකොට බලාගෙන යනකොට ඒ කොල්ලන්ට වසග වෙලාද....? එහෙනම් මෙයාලගේ මොකක් හරි විශේෂයක් තියෙන්න ඕනී.....🤔🤔( එහෙම කියාගෙන Minji ත් එතනට ගියා....)
🌸-: අනේ ලස්සන .......🤩🤩🤩🤩 Angels ලා වගේ....
💖-: මේ මැඩම් ගැත්තාට අනුකම්පා කරලා කියන්න පුලුවන්ද මේ කව්ද කියලා....🌸 -: So now listen.. මේ ඉන්නේ Enhypen..... The best boy gang of the school ..... ඔය ඔය ඉස්සරහින්ම එන්නේ ඒ Ni-Ki එයාගේ daddy and අපේ daddy best friends ලා .... ඉතින් අපි දෙන්නා පොඩි කාලේ ඉදලම දන්නවා... එයා තමයි මගේ හොදම යාලුවා.... 😁😁
( ඉතින් මම මගේ චින්ගූස්ලට Introduction එකේදි කරපු විස්තරේම elle අපේ ji ට එක හුස්මට කියාගෙන ගියා....)😉😉
( මෙහෙම කියලා danielle එයාල දිහාම බලාගෙන හිටියා)
ඉතින් අපේ Ni-Ki Minji දිහා අමුතු බැල්මක් දැම්මා... නිකන් දැකලා පුරුදු එකක් වගේ .... ඒත් කොහෙද අපේ Minji හැරිලවත් නෙවෙයි බැලුවේ ... එයාට හිත තිබ්බේ මාලේ කොහෙද වැටුනේ කියන එක ගැන....
(කොහොම උනත් චූටි එව්වා මෙව්වා එකකුත් minji ට දැනුනා...)🙊🙊
................
.....................
..ඉතින් ටිකකින් පන්තියට class teacher ආවා දැන් ඉතින් minji කොහෙන් මාලේ හොයන්නද........?
💖Minji pav 💖
දැන් ඉතින් කොහෙන් කියලා හොයන්නද....😓 Interval එකේදිම හොයාගන්නවා......
...........
................මෙන්න මේ අතරේ එකෙ Set එකක් අපේ minji දිහා බලාගෙන ඉන්නවා......
person 01-: අලුත් කෙල්ලෙක් වගෙ නෙහ්....
person 02-: ඔව් මම හිතන්නේ.....
person 03-: එහෙනම් අපිට කාලෙකින් සෙල්ලමක් කරන්න පුලුවන් වෙයි වගේ නෙහ්....😏😏😏😏
person 04-: අපි බලමුකෝ
person 05-: ඔයාලට shuwar ද එයාට bully කරන්න ඕනිම කියලා...😪😪
person 03-: ඇයි උබට දුකද.............. ආ
.............
................
..................ඉතින් මේ විහිහට Minji දිහා බලබල කතා කරකර ඉන්නේ කවුද....
අසරණ Minji Interval එකේදිවත් එයාගේ මාලේ හොයාගනීද......
Enhypen ලගෙන් Minji ට එව්වා මෙව්වා එකක් දැනුනේ ක ගැනද 😉
( ලගදීම එක්කෙන්ට හොද වැඩක් වෙන්නයි යන්නේ 🙊🙊)
එහෙනම් 04 Episode එකෙන් හම්බෙමු චින්ගූස් 😇💜️💜️
මොකද අනේ ඔයාලා කතාව කියවලා විතරක් යන්නෙ මොනාහරි කියලම යන්නකෝ.... එතකොටනේ මට මගේ වැරදි හදාගන්න පුලුවන් ....🥺🥺👉👈
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...