Minji pav💖
Concert එක ඉවර වෙලා Ni-Ki තමයි මාව ගෙනල්ලා දැම්මේ....මොකද danielle ව pick කරගෙන යන්න එයාගේ driver ඇවිල්ලා හිටියා.......
හරිම අමුතු feeling එකක් මට එයා ලග ඉද්දී දැනුනා......හරියට මම මගේ අප්පා ගාව ඉන්නවා වගේ ආරක්ෂාවක් , පරිස්සමක් මට එයා ගාවින් දැණුනා........ ඇයි කියලා මටවත් තේරේන්නේ නෑ
හදවතට ඉපිලී ඉපිලී දැණෙන මේ හැගුමදෝ ආදරේ...........
මේකා ආවේ හුළගටත් වඩා වේගෙන් බුදු අම්මෝ මට තිස්තුන් කෝටියේම ඉන්න set එක මතක් උනා......හිටි ගමන් ගැහුවෙ නැතෑ මේ ඔටුවා break එකක් .......මම ඉතින් ගිහින් ඩෝං ගාලා එයාගේ පිට උඩ........යසයි යසයි දතක් එහෙම ආමාශ ගත උනානම් එහෙම......😪
මම මගේ ගේ ගාවින් බහිනකොට Ni-Ki.............
🐱-: ඒයි.....කටර් එක පොඩ්ඩක් ඉන්නවා......
💖-: කටර් එක....මේ මගේ නම Minji... kim Minji හරිද.......
🐱-: හරි හරි miss minji ටිකක් ඉන්නකෝ......
💖-: ඇයි මොකද.....?
🐱-: මට ගේ ඇතුලට වත් එන්න කියන්නේ නැද්ද?.......
💖-: අහ්............
( සයියෝ සයියෝ......ඒකත් ඇත්ත....මගේ dream එකක් හැබෑ උනේ මේ ඔටු පැටියා නිසානේ .......එක්කන් ගියේ නැත්තම් අර හතේ කල්ලියට කියයි...යකෝ මේකි මට නිකමටවත් ගේ ඇතුලට එන්න කිව්වේ නෑ කියලා......)
🐱-: ඒහ්.....ඇතුලට එන්න කියන්න ඔච්චරටම කල්පනා කරන්න ඕනිද ආ...............
💖-: අනී අනී කින්චානා අපි යමු ඇතුලට .........
🐱-: ම්ම්.......
💖-: ඔයාගේ ගේ තරම් ලොකු නම් නෑ හැබැයි ගණන් ගන්න එපා...
🐱- :අනේ හරි වැඩේ ඔයා හිතුවද මං යන්නේ ලොකු ගෙවල් වලට විතරයි කියලා.......
💖-: නෑ නෑ හරි ඉතින් ඕකට එච්චර කේන්ති ගන්න ඕන නෑනේ.....
🐱-: හ්ම්ම්... මොකක්ද අනේ ලොක් එක.... ඔච්චර ලොකු එකක් මතක තියාගන්නේ කොහොමද........
💖-: ඔයා ඒක දැක්කද..........
🐱-: මේ අනිත් අයට සාපේක්ෂව මට හොඳට මතක තබා ගැනීමේ ශක්තියක් තියෙනවා හරිද..........
YOU ARE READING
The Life Secretary 🌼
Roman d'amourහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...