Episode 05 🍁

17 6 1
                                    

⭕ In class room

💖 Minji pav 💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💖 Minji pav 💖

හරිනේ දැන් ආසාව.... දැන් ඉතින් මාලේ හොයාගන්න වෙන්නේ ලබන ආත්මේ තමයි..... මොන කෙහෙල් පුෂ්පයකට මුන් ටික රණ්ඩු උනාද මන්දා... සෙද්ද..😑
.
.
.
...
මෙහෙම මින්ජී කල්පනා ලෝකේ ගිලිලා හිටපු වෙලාවේ එතනට ඩැනිඑලී ආවා.....

🌸-: අනේ පව් jiya Ni-Ki තොල පැලිලා ලේත් එනවා..... 😪😪

💖-: ඒ මන්දා උබද මගේ bestie ...... මම මෙතන මගේ වස්තුව වගේ තිබ්බ මාලේ නැතිවෙලා කල්පනා කරනවා මේකි මෙතන පොල් බෑයක් ගැන කියවනවා.... උබට මාන්දමද...?

🌸-: හලි හලි බෙට්ටී ..... ඒක ගැනත් මම හෙව්වා කොහෙවත් ඒක දැක්කේ නෑ මම ..ඔයා ඉතින් මහ වටයක් ගියේ නෑනේ.... කියපු එක තැනකවත් ඒක තිබ්බේ නෑ ........🤨🤨

💖-: ඔයා හලියට බැලුවද...

🌸-: අනේ බන් ඒක පේන්න නැතිවෙන්න ඒක ඉදිකට්ටක්ද කියපන්කෝ.....

( ඒක කියපු වෙලාවේ minji ට ඇඩෙන්න ආවා...)😢

🌸-: අහ්..අහ්..අනේ කෙල්ලේ ඒකට දුක හිතුනද දැන් මොනා කරන්නද..නැතිවෙච දේ නැතිවුනා..... ඒ ගැන හිතලා දුක් වෙන්න එපා මැණික.... අම්මා මතක් වෙන්න මාලෙම තියෙන්න ඕනි නෑ ඇස් දෙක පියාගෙන අම්මා මතක් කලාම එයා ඔයා ලගම ඉන්නවා වගේ දැනෙයි.......😞😞😞
Danielle ,Minji ව තුරුලු කරගන්න ගමන් කිව්වා.....

💖-: අහ්..අහ්...අනේ මගේ ඔම්මා ........😭😭😭😭😭 බොගෝශිපායෝ

(Minji අඩන්න ගත්තා .........)

🌸-: කින්චානා චින්ගූ ඔයා ඔහොම අඩනවා දැක්කාම ඔම්මා ගොඩක් දුක් වෙයි..... මාලේ නැතිවුනා කියලා ඔම්මා තරහ වෙන්නේ නැති වෙයි...හ්ම්ම්.... It,s ok 😊😊

💖-: හ්ම්ම්.........😢

🌸-: Anyway, අද අපි After school shopping කරන්න යමු Ok.......

The Life Secretary 🌼Where stories live. Discover now