Author pav😎
කොහොමින් කොහොමහරි soobinට Minji ගේ හිත හදන්න පුලුවන් උනා.....ඒත් පොඩ්ඩයි.....මොකද ඊටවඩා සිය දහස් ගුණයකින් Minji Ni-Ki ට ආදරේ කරනවා ..........
හැමෝටම Ni-Ki එකපාරටම UK ගිය සිද්ධිය ආරංචි උනා...හැමෝම Ni-Ki එයාලට නොකිය ගිය එකට අවුලෙන් හිටියත් එක්කෙනෙක් ඒ ගැන මුකුත් නොකිය හිටියා......ඒ sunghoon ඔප්පා.....ඔන්න ඉතින් දැන් Ni-Ki UK ගිහිල්ලා සති 2 ක් උනා....හැමදේම කලින් විදිහට තිබුණා...ඒත් එතන Ni-Ki හිටියේ නෑ .....Minji වැඩිය කාත් එක්කවත් කතාකලේ නෑ .එයා නිකමට හරි කතා කලේ soobin ,danielle එක්ක විතරයි .....ඉතින් soobin ,danielle දෙන්නා එයා කොච්චර හිනාගස්සන්න හැදුවත් Ni-Ki Minji ගේ හිනාවත් ඒත් එක්කම අරන් ගිහින් තිබුණා.....😪😪
ඔන්න ඉතින් එක දවසක් රෑ sunghoon ඔප්පා Minji ට call එකක් ගත්තා ........
🕊️-: යොංසෙං .......ඔයා ගෙදරද ඉන්නේ........
💖-: හ්ම්ම්.....ඔව් ඔප්පා මම ගෙදර ඉන්නේ......😶
🕊️-: පොඩ්ඩක් ගෙදරින් එළියට එන්න පුලුවන්ද ......?
💖-: මේ රෑ.........😱
🕊️-: බය වෙන්න එපා යොංසෙං මම ඔයාගේ ගේ ඉස්සරහ ඉන්නේ..😌
💖-: අරස්සෝ ඔප්පා......මම එන්නම්.......
.
.
.
.
.
.
Minji එළියට යනකොට sunghoon පාරේ අයිනේ තිබ්බ wood chair එකේ වාඩි වෙලා හිටියා..........💖-: ඔ.....ඔප්පා........
🕊️-: ආ යොංසෙං ........මං මේ රෑ ආපු එක ඔයාට කරදරයක්ද.....?
💖-: අනේ නෑ ඔප්පා....අපි ගේ ඇතුලට යමුද.....?
🕊️-: ඕනි නෑ යොංසෙං ......මේක පාඩුවේ කතා කරන්න ඕනි දෙයක්...
💖-: Ok ඔප්පා....ඒත් මොකක්ද ඒ....🤔
🕊️-: මම අද ආවේ ඔයා දෙයක් දීලා යන්න.....
💖-: ඒ මොකක්ද ඒ....?
ඊට පස්සේ sunghoon box එකක් Minji ගේ අතට දුන්නා......
💖-: මොකක්ද ඔප්පා මේ.........?
🕊️-: ඔයාම ඇරලා බලාගෙන .....මං කියනවට වඩා ඒක හොදයි .....👍
💖-: ok ඔප්පා......
ඉතින් Minji ඒ box එක ඇරලා බැලුවහම දැක්කේ.........
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...