🥀-: එහෙම මුකුත් නෑ අයියෝ.මං මේ නිකන් කටට ආපු නිසා කිවුවේ..
ජූන් එයාගේ සුපුරුදු සන්සුන් ගතියෙන් සාක්කුවට අත් දෙක දාගෙන වෙන පැත්තක් දිහා බලාගෙන කිවුවා...ඒත් සේරා දන්නවා ජූන් එහෙම
අත් සාක්කුව අස්සට දාගන්නේ එයාගේ අත් දෙක වෙව්ලනකොට කියලා..එයා එයාගේ හැගීම් හංගන්න ඕනි වෙනකොට එහෙම cold විදිහට හැසිරෙන්නේ කියලා සේරා හොදටම දන්නවා ..එච්චර තරම් දෙයක් තේරෙන්න එයාලගේ අතර කොච්චර ලොකු bond එකක් තියෙන්න ඕනිද.ඒත් සේරාට තියෙන ලොකුම දුක තමයි එයාට ඒ කිසිම දෙයක් ගැන ජූන් නොකියන එක..අනිත් හැමදේම පුළු පුලුවන් විදිහට ජූන් සේරා එක්ක කිවුවා...."කවදද ජූන් ඔයා මට මේ ගැන කියන්නේ...කොච්චර කොහොම උනත් මං තාමත් ඔයාගේ බෙස්ටී තමයි "......
සේරා හිතින් හිතුවා...💕-: ඉතින් ඉතින් ජූන්..කොහොමද ඉතින්...🙂
🥀-: හොදින් ඉන්නවා මහී...ඔයාට කොහොමද..🙂
💕-: මාත් හොදින් ඉන්නවා අනේ..කම්මැලි නැද්ද අනේ...මටනම් හොදටම කම්මැලියි අනේ..😐
🥀-: අහ්....එහෙනම් මං ඔයාලාව තැනකට එක්කන් යන්නම්..මහී ආසවෙයි එතනට...
💕✴️-: ඇහ්....ඒ කොහෙද...🤨
දෙන්නම එක පාර ඇහුවා...
🥀-: සේරා නම් දන්නවා කොහෙද මං ඔයාලව එක්කන් යන්නේ කියලා..
✴️-: මේ.....මේ...මං දන්නවා...😐
🥀-: ඔව්...ඔයා හොදටම දන්න කෙනෙක් ඉන්න තැනටක එක්කන් යන්නේ...😌
💕-: ඇයි....මං දන්නේ නැද්ද...🤨
🥀-: අම්මෝ...අම්මෝ..පරල වෙන්න එපා යාලුවේ ඔයත් එයාව දන්නවා...but ඔයා ඒ කෙනාව මේ විදිහට දැකලා නෑ...🙂
YOU ARE READING
The Life Secretary 🌼
Romantizmහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...