Episode 32 🍁

12 3 5
                                    


🥀-:(උබ මෙහෙම කියනවට වඩා හොදයි බන් මාව මෙහෙමම මරලා දාන එක..😪)

ජූන් එතනින් යනගමන් කල්පනා කරා..


In outdoor area....

⚡-: මහී...

💕-: ..........

⚡-: මොනවහරි කියනවද...

💕-: අහ්...හරි ......ඔව්.....මේ...මේ.....

⚡-: කවුද මිෂෙල්...අනික එයා ඇයි මගේ පස්සෙන් එන්නේ ...ඒකනේ ප්‍රශ්නේ....ම්ම්ම්ම්......

💕-: නෑ..ඇත්තටම නෑ..මොකද මට සේරාහැමදේම කිවුවා.ඉතින් මට තවදුරටත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි ජියාන්..😐

මහී කිව්වේ ජියාන්ගේ ඇස් මගාරින ගමන්..

⚡-: හ්ම්ම්..එතකොට ඒකත් එහෙමද..ඒත් ඇයි දැන් මගේ ඇස් මගාරින්නේ..ම්ම්...

💕-: න් ..නෑ එහෙම දෙයක් නෑ අයියෝ..මොනා උනත් ඔය දෙන්නා හරි matching අනේ...😐

මහී කිව්වේ කතාව අනිත්පැත්තට හරවන්න ඕනි නිසා..ඒත් එයාට කොහොමද මෙච්චර ඉක්මනට අමතක උනේ දැන් විනාඩි ගාණකට කලින් එයා matching කියපු copple එකම හැසිරුණු විදිහ..

⚡-: ඔයා එහෙම හිතනවද මහී..නිකමට හරි...

💕-: .....................

⚡-: දන්නවද ඔයාට මං මෙතනට එන්න කිව්වේ ඇයි කියලා..

💕-: ඇයි...ඔයාගේ performance එක බලන්න නෙවෙයිද...😐

The Life Secretary 🌼Where stories live. Discover now