24 years ago.....
ඉතින් අපි ඔක්කොමලා ඇවිදින්න ගියා..එතකොට jean,joon,soo hyun තුන් දෙනාම අපේ පංතියේ මලු ඉන්නේ..Joon නම් ටිකක් විතර friendly ඒත් අර පුස් බෝම්බේ තමයි ...හොස්ස ලගින් මැස්ස යන්න බෑ අනේව් ..😑 soo hyun එක්ක ලොකුවට කතාකරන්න උනේ නෑ ..
මොකද එයා බදුලු කෝච්චියකට අහු වෙලානේ..සේරා වචන 1000 කියනකොට එයාගේ උත්තරේ "හ්ම්ම්" නැත්තම් " එහෙමද " කියන එකක්.. ඇත්තටම හැමතිස්සෙම කියවන කෙනෙකුයි ඒ කෙනා කියවන ඒවා අහගෙන ඉන්න කෙනෙකුයි කියන්නේ මාරම vibe එකක matching එකක්....😊 අපි ටිකක් දුර යනකොට එතන තිබුණ lights off උනා ..... මං බය උනා ඒකට...මොකද මං පොඩි කාලේ ඉදලා කරුවලට බයයි....ළමා නිවාසේ අයටත් මාව හම්බවෙලා තියෙන්නේ ලොකු පෙට්ටියක් ඇතුලේ වහලා දාලා තිබිලලු...😪 මං ඇස් දෙක අත් දෙකෙන් වහෙගෙන පිටිපස්සට යද්දි........🥀-: බය වෙන්න එපා ....මං ඔයාගේ පිටිපස්සේ ඉන්නවා....
කියලා මගේ කනට කරලා රහසින් min joon කිවුවා .....මගේ මුලු ඇගම සීතල වෙලා ගියා..😬 ඔහොමත් බය කරනවද දෙයියනේ ...
ඊටපස්සේ ටික වෙලාවක් ගිහිල්ලා එතන ලයිට්ස් on උනා... oh my god ...වාව්....එතන පුදුම ලස්සනක්.....එක එක ඩෙකෝස් දාලා එතන ලස්සන කරලා තිබුණා...හොදම වැඩේ...
ඔව් ....ඔව්.....Soo hyun සේරා ට කැමතියි කිවුවා ......
⚡-: ඔන්න ඉතින් විකාරේ පටන් ගන්නයි යන්නේ...😑
අප්පෝ ඉරිසියාකාරයා...තමන්ගේ හොදම යාලුවෝ දෙන්නට නේද මේ ඉරිසියාකාරකම් කරන්නේ ...මටනම් මාර සතුටුයි...නිකන් පා වෙනවා වගේ.මොකද දැන් මගේ හොදම යාලුවට එයාගේ සතුට ලැබෙනවනේ.
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...