ඉතින් jungwon ට වැඩක් තියෙනවා කියලා backstage එකට ගියා..ඊටපස්සේ ඔක්කොමලා එයාලගේ lightstick connect කරලා බලාගෙන හිටියා මේක පටන් ගන්නකම්...Minji ට නම් මෙලෝ සිහියක් නෑ එයා background එකෙන් ඇහෙන සිංදු වලට ගිරිය පුප්පගෙන කෑ ගහනවයි, හතර වටේට photose ගහ ගහ එයාගේ ලංකාවේ යාලුවන්ට පේන්න status , story වල දානවයි, එකක් නෙවෙයි.......අද ඉතින් minji යා ගේ srilankan යාලුවන්ට කනක් ඇහිල්ලක් නෑ....😅😅
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...