🌸-: අනේ Jay මට බයයි.....ඒ තිරිසනා මගේ princess ට මොනාහරි කරයිද....😭😭
🐻-: චගී......අඩන්න එපා.....අරස්සෝ ........එයාට කිසිම දෙයක් වෙලා නැතුව ඇති ........minji ගොඩක් strong කියලා ඔයාමනේ මට කිවුවේ..එහෙනම් මොකද බයවෙන්නේ ........අපි පුලුවන් තරම් ඉක්මනට එයාව හොයාගමු.......😪
💮-: Hey what's going on......මොකක්ද minji ට උනා කිවුවේ....😮
🌻-: marsh ගාවට යනවා කියලනේ කිවුවේ........🤔
🌼-: ඔව් නේ දැන් කෝ soobin ..........
🦄-: හරි හරි ........පොඩ්ඩක් ඉන්නවා.....soobin principal mam එක්ක එයි......ආවාම ඔක්කොම එකතු වෙලා එයාව හොයමු....
🍂-: අපි හිටියේ නැත්තම් උබලා දැනගනී....😏
🐯-: දැන් උබ මොකක්ද කියන්නේ......😤
🍂-: මං හිතන්නේ උබට මං කියන දේ ඇහුණා...😏😏
🐯-: උබට මම..........🤬🤬
✴️-: What nonsense .......දැනුත් ඔයාලට ඕනි මෙතන මරාගන්නද....😡 ආ kai ....ආ jungwon ...... මේ ඉන්නේ TXT ලට විතරක් අයිති කෙනෙක්වත් Enhypen ලට විතරක් අයිති කෙනෙකුත් නෙවෙයි....minji කියන්නේ ඔය දෙගොල්ලන්ගෙම යාලුවෙක් ....මම ඒක ඔයාලට වෙනම පැහැදිලි කරන්න ඕනි නෑ නේ....ඔයාලා ඔක්කොම එකට එකතුවෙලා minji හොයාගන්න ඕනි තේරුණාද ...🤨
🐯🐻🦄🐰🌻💮🌼🍂🌹🌸-: Ok mam....😪
✴️-: හරි දැන් හැමෝටම යන්න පුලුවන් .....😑
🌹-: හරි දැන් කරන්න දෙයක් නෑ .......... අපි කට්ටිය බෙදිලා ගිහිල්ලා minji හොයමු......madam කිවුවා මතකයිනේ කාටවත් දැනගන්න තියන්න හොද නෑ ........
හරි එහෙනම් jay, marsh එක පැත්තකට යන්න.....
heeseung , younjun එක පැත්තකට යන්න......
jungwon , taehyun එක පැත්තකට .....
Jake, beomgyu එක පැත්තකට .......
kai මාත් එක්කයි එන්න........
Please රණ්ඩු කරගන්නනම් එපා... මම team දෙක කවලමේ දාගත්තේ emergency එකක් උනොත් කට්ටියට concert වෙන්න ලේසි නිසා.......කාටහරි ජියාව හම්බවුනොත් ඉක්මනට තමන්ගේ group වලට ඒක inform කරන්න .......වැඩිය දේවල් කිය කිය ඉන්න වෙලාවක් නෑ .....මේ වෙනකොටත් මොනා වෙනවද දන්නෙ නෑ .....හැමෝම alert එකේ ඉන්න phone ලග තියාගන්න ........එහෙනම් Let's go..........😐😐
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...