🕊️-: හරි .....හරි ......යොංසෙං මට ඔයාව තේරෙනවා..I can understand you...because I know who are you..I'm not tell about that anything..but එදා මං ඔයාට කියන්නම් කියලා හිස්තැනක් තියපු දේ කියන්න දැන් කාලේ හරි යොංසෙං...🙂💖-: ඒ කියන්නේ නිකීට මෙහෙන් යන්න උන හේතුව...😐
🕊️-: හ්ම්ම්...ඔව් ....ඒක තමයි....මං කිවුවනේ ඔයා ඉක්මනටම දේවල් හොයාගනියි කියලා...ඒක මෙහෙම නොවෙන්න තිබුණත් ඒක උන
විදිහ හොද මදි උනත් මං හිතන්නේ ඒක එහෙම වෙච්ච එක හොදයි කියලා...දැන් ඔයා ඒ දේ ගැන දන්නවා...එහෙමනේ...හ්ම්ම්..හරි ඊට කලින් අන්න අතනින් hot coffee එකක් අරගෙන අතන තියෙන bench එකෙන් වාඩි වෙමු..මොකද අද එළිය හරි සීතලයි...එහෙම නේද ...🤗💖-: ඔව් එහෙම කරමු ඔප්පා..🤗
ඉතින් අපි දෙන්නම hot coffee දෙකක් අරගෙන හන් ගග පේන bench එකකින් වාඩි උනා...
💖-: හරි ඔප්පා...කියන්න.....
🕊️-: මෙහෙමයි යොංසෙං කලබල වෙන්න එපා...uncle jean ඔයා aunt මහීගේ දුව කියලා දැනගෙන...😪
ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි ඉතින්..මොකද ඉතින් ඔච්චර සල්ලිකාර මනුස්සයෙක්‍ට මං වගේ කෙනෙක් කවුද කියලා හොයාගන්න එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි ..😑
💖-:ඒ කියන්නේ ඔප්පා එයා කලින්ම මං මහීගෙ දුව කියලා එයා දැනගෙන..😥
🕊️-:හ්ම්ම් එහෙම තමයි චූටි ..මට පොඩි චූටිගෙයි ඔම්මගෙයි පොඩීගේ අප්පගෙයි කතාව එයා දන්න පැත්තෙන් කියලා තියෙනවා ..එයාට ඒ දේවල් කියලා තියෙන්නේ එයාගේ ඔම්මා..🙄
💖-:ඒ කියන්නේ නිකීගේ ඔම්මා ඒ ගැන දැනගෙන ඉදලා තියෙනවා..😥
🕊️-:හ්ම්ම් ඔව්....ඒක හරිම දුක හිතෙන කතාවක් චූටි....මං කොහොමද ඒක පටන් ගන්නේ...😪 ඇත්තටම හැමෝම එතන පවු..
නිකී මට යන්න කලින් කිවුවා ඔයා මහී aunt ගේ දුව කියලා දන්නවනම් කීයටවත් ඔයාට ලං වෙන්න කියලා හිතන්නෙවත් නෑ කියලා..මොකද එයාගේ හිතේ තියෙන්නේ තනිකරම වරදකාරී හැගීමක්...එයා ඒකට වැරදි නොවුණත් එයා ඔයා ගැන පුදුම දුකකින් යන්න ගියේ..💖-: අනේ ඒ කාලේ වෙච්ච වැරැද්දකට ඒ අසරණයා මොනා කරන්නද ඔප්පා..කමක් නෑ ඔප්පා දන්න විස්තරේ මට කියන්නකෝ..ඊට පස්සේ මාත් ඔප්පට දෙයක් කියන්නම්..😐
YOU ARE READING
The Life Secretary 🌼
Roman d'amourහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...