Episode 22🍁

16 2 0
                                    

24 year's ago............

ඔම්මයි අප්පයි එක්කන් ගියේ Mr.chae කියාලා uncle කෙනෙක්ගේ ගෙදර...


💞-: Mahee

🌷 -: Mahee's mom

🍃-: Mahee's dad

💫-:Mr. Chae


💫-: Hello min suck, hello suli කොහොමද ඉතින් ඔයාලට...

🌷🍃-: හොදින් ඉන්නවා jin ....

💫-: කෝ....එතකොට අපේ අලුත් සාමාජිකයා..

🌷-: ආ....මේ ඉන්නේ එයා...මහී මේ ඉන්නේ ඔයාගේ අප්පගේ හොද~ම යාලුවා Chae jin hyun ......Hi කියන්න ඒ uncle ට.....

💞-: Hello uncle 😊

💫-: Hello දුව ..හ්ම්ම් ....මං ඔයාට යාලුවෙක් අදුන්නලා දෙන්නම්..
සේරා......දූ ....කෝ එන්න පල්ලෙහාට.....මං කියපු යාලුවා ඇවිල්ලා.

මං හරිම පුදුමෙන් බලාගෙන හිටියා.....යාලුවෙක් .....මට හරිම පුදුම දෙයක් පොඩි කාලේ ඉදන් මට යාලුවෙක් ඉදලා නෑ .....ලංකාවේ ඉස්කෝලේ යන කාලෙදි පවා ඕපපාතිකයා කියලා ළමයි මට හිනා උනා..ඉතින් මං යාලුවා කියන නමටත් බයයි....මෙයත් එහෙම කෙනෙක් වෙයිද....එයත් මට අරං හදාගත්ත ළමයා කියලා හිනා වෙයිද.....😪

ඒත් කාලයක් යනකොට මටම හිතුනා මං හිතපු වැරදිම දේ ඒක කියලා....💗

ලස්සන කැරලි කොණ්ඩයක් තියෙන සුදූ ගෑනු ළමයෙක් අපේ ඉස්සරහට ආවා..හරිම ලස්සන හිනාවක් එයාට තිබුණේ...

The Life Secretary 🌼Where stories live. Discover now