ඔන්න ඉතින් Minji ගේ කොරියන් ඉස්කෝලේ දෙවනි දවසත් පටන් ගත්තා......
කලින් දවසේ පංතියටම වෙලා ඉන්න වෙච්ච නිසා මින්ජිට ගොඩක් යාලුවෝ හම්බ උනා..... ඒත් එයා Enhypen ලා එක්කනම් කතාවට ගියේ නෑ .......
ඉතින් පළවෙනි Period එක ඉවර වෙලා ji & elle එයාලගේ lockers ගාවට ගියා.........
.
.
.
.
.
.
.
.
.දෙන්නා වල් පල් කියව කියව ලොකර් එක ලගට එනකොට Jiya ගේ ලොකර් එක ඉස්සරහ කෙනෙක් හිටගෙන ඉන්නවා.....
මේ ඉන්නේ Hwang min hyun නෑ .... නෑ.... මේ එයා නෙවෙයි මේ park sung hoo... Ni-Ki ගේ අර්ධ සහෝදරයා ... Sung hoo කොච්චර Ni-Ki ට close වෙන්න හැදුවත් Ni-Ki , sung hoo ට වෛර කරනවා..... මෙයත් ඉන්නේ Ni-Ki ගේ Class එකේම තමයි ....... හරිම හොද කෙනෙක් කියලා ලෝකෙට පෙන්නන්න හදනවා ඒ උනාට මාරම දුෂ්ටයි........
Sung hoo ට මම 💦 emoji එක දාන්නම්....
💦-: හායි... ගෑනු ළමයි...... කොහෙද මේ යන්නේ......
💖-: ඒ කවුද මේ......( jiya elle ගේ කනට කරලා ඇහුවා......)
🌸-: අහ් මේ sung hoo Ni-Ki ගේ සහෝදරයා .......
💦-: අනේ Minji මම තමයි ඔයාට ඊයෙ රෑ Massage කලේ...... මතක නැද්ද.......🤔
💖-: අහ් ඔයාද ඒ.............
(මේකා හිතුවද දන්නේ නෑ මම මොලේට චිප් එකක් හයි කරගෙන ඉන්නවා කියලා ඔක්කොම මතක තියාගන්න....)Minji ඒක හිතුවා විතරයි කිව්වේ නෑ 😁😁
💦-: ඇත්තටම මට Elle ඔයා ගැන කිව්වා.... ඊයේ මට school එන්න බැරි උනා.... ඇත්තටම Thanks ඔයා ඊයෙ කරපු උදව්වට......
💖-: මොන උදව්වද........
(Minji හිතුවා.....)🌸-: අහ් හරි sung hoo...... අපි දැන් යන්නම් අපි මේ washroom එකෙට යන්න ආවේ........ බායි...
💦-: බායි Elle..... බායි Minji .........
💖-: 😁😁
දෙන්නා ඔහොම ටිකක් ඇවිදන් ගියා........
💖-: ඒ ඇයි ඔයා sung hoo ව මගෑරියේ....🤔
🌸-: එයා මහ අමුතු කෙනෙක් jiya.. වෙලාවකට පිස්සෙක් වගේ දරුණු හිනාවක් දාගෙන ඉන්නවා..... Ni-Ki ට එයාව පේන්න බෑ......
💖-: එයාගෙම සහෝදරයා .....🤔🤔
🌸-: කවුද කිව්වේ එයාගේ කියලා.. එයාගේ අලුත් අම්මගේ පුතා තමයි Sung hoo......
💖-: ආ......එහෙම එකක්......
ටික වෙලාවකට පස්සේ Minji ගේ ඉස්සරහට කෙනෙක් එනවා ..... හෝ හෝ එයා නෙවෙයි ...... මේ එන්නේ එයාලගේ class එකේ ළමයෙක් ........ 😏😏
Some one-: Minji Ni ....Ni...Ni-Ki කිව්වා ඔයාට music room එකට එන්න කියලා.....තනියම .....
🌸-: ඒ මොකද ඒ ..... තනියම ...... මං ආවට මොකෝ ..... ඇගෙන් ඇටයක් යනවයෑ ....😠
💖-: ඒ ...... ඒ... ඒකනේ මම කො..කො..කොහොමද තනියම යන්නේ.....
(Minji ගොත ගගහා කිව්වා....)🌸-: අපි ගිහින්ම බලමුකෝ..... මට නොකියා ඔයාට එන්න කියපු හේතුව .........
💖-:........................
Author -: ඇයි ඇයි Danielle ඉරිසියයිද ආ 🤭🤭..... හූ හූ......
💖-: අනේ මේ Author අක්කේ මම මෙතන අහසයි පොළොවයි අල්ලම් කල්පනා කරනවා ඔයා wedding එකක් කියනවා........
🌸-: ඔව් ඔව් අපි ගිහින් ආවාම මම ඔය ගෙම්බි ගැන බලාගන්නම්... මොකද මේකි කතාවේ මාව පල්ලට දාන්න වගේ යන්නේ.....😡😡
Author -: අනේ නෑ යාලූ මෙහෙමනේ..............
🌸💖-: ඇතී............🤚🤚
Author -: හරි හරි ...... එහෙනම් මම ගියා ...... බලන්න චින්ගූස් ......😥😥 මට පැහැදිලි කරන්න දෙන්නෙත් නෑ මෙතන..........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..❓-: ඔයා එදා මට කැමති උනානම් අද අපි හැමෝගෙම ජීවිත වෙනස් වෙලා............. මට ඔයාව ගොඩාක් miss වෙනවා..... මගේ රණ්ඩු කෙක්ක.............
Ni-Ki ,Minji ට එන්න කිව්වේ ඇයි .......?
කාටද මේ කාවද මතක් වෙන්නේ.....?.
එහෙනම් අපි 07 වෙනි Episode එකෙන් හම්බෙමු චින්ගූස් 💜️💜️😇
අද මේක දැම්මේ NadushiThamodya වෙනුවෙන් .........😊😊
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...