24 years ago........
ඉදලා ඉදලා මමත් මදැයි ආපු ඉස්සෙල්ලාම ඉස්කෝලේ දවස අද පෙබරවාරි 14..හැමෝම කියන velentine's day එක...ඉස්කෝලේ ගැන කිවුවොත් එහෙ අය හරීම හොදයි..සේරාගේ යාලුවෝ සේරම මගේ යාලුවෝ උනා..එහෙ හරිම ශෝක්....ලංකාවේ නම් කොච්චර දුශ්කරද....ඒකට මෙහෙ ලොකු ලොකු ටෙලිවිෂන් ගොඩක් තියෙන කාමරයක් හිටන් තියෙනවා .. ලොකුම ලොකු පිට්ටනි තියෙනවා ...ළමයිටම කියලා phone අරන් යන්න පුලුවන් ......තව
ළමයිට තමන්ගේ පොත් දාන්න වෙනම රාක්කෙකුත් තියෙනවා ..මටත් දැන් එහෙම එකක් තියෙනවා ..😊 අද ඉතින් ඉස්කෝලෙම ප්‍රේම පාරදීසයක් වගේ...බලන්නකෝ මටත් දැන් වෙච්ච දේ... බලන්නකෝ සේරට එයාගේ crush එක නම්සන් කුලුණ ගාවට එන්න කියලා කිව්වලුනේ...මං ඒ මොකක්ද කියලවත් දන්නේ නෑ ..🥺 දුක තමයි ...කොහොම උනත් අද ඒ දෙන්නනම් set වෙනවා කියලනම් මං දන්නවා...🤭 අපි බලමුකෝ ..මාව එක්කන් යන්නනම් එයා එනවා කිවුවා .....ඉතින් අපි දෙන්නම ගියා එතනට.....බුදු අම්මෝ...ඒකේ ලස්සන ...😍
පිස්සුවක් ඒකනම්....ලස්සනට පායලා තියෙන අඩ හදත් එක්ක රෑට ලයිට් දාලා ඒකේ පුදුම ලස්සනක් තියෙන්නේ ....අපේ ලංකාවේ නම් එහෙම මුකුත් නෑ මං හිතන්නේ ....ඒ උනාට මොකෝ ලංකාව කියන්නෙත් හරීම ලස්සන රටක්...😌 මමත් ඉතින් පොඩි ළමයා වගේ කටත් ඇරන් උඩ බලාගෙන නම්සන් එක බැලුවා ..
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්‍රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...