Author pav😎
ඉතින් එදා TXT & Enhypen කට්ටිය සේරම principal sera ඒ කියන්නේ Jay ගේ ගෙදර ගියා....... හැමෝම හරිම සතුටින්......😊 කොහොමවුනත් මේ යාලුකම එයාගේ අප්පගෙන් රහසක් විදිහට තියාගන්න soobin තීරණය කළා.....
ඉතින් jay එයාගේ ගෙදර එයාගේ යාලුවන්ට පෙන්නුවා..
🌼-: හම්මෝ Jay උබලගෙ ගේ හෙන ලොකුයිනේ බන්.....😨
🐻-: නැතුව බෑනේ .........😌
🍂-: එහෙනම් ඉතින් දොර ගැන හිතන්න කොහොමත් ඕනි නෑ ....🤭
🐻-: ඇයි දැන් උබ ඒකත් කඩන්නද........😑
🐰-: දැන් ඉතින් kai ට jay ව කොහේ දැක්කත් දොරක්ම මතක් වෙයි..අනේ මචන් ආයෙනම් කොහෙහරි කමක්නෑ දාන දොරක් හොදට හයියට දාපන් නැත්තම් මේ අයෝමය පුරුෂයා ඒකත් කඩාගෙන ඇතුලට එයි..🤣🤣
🍂-: 😑.........
🐯-: ඒත් boys අපි ඔක්කොගෙන්ම ලොකුම ගෙදර තියෙන්නේ Ni-Ki ට නැද්ද මචන්..........😌
🦄-: හ්ම්ම් .......ඔව්......ඒක ජියා හිටන් දැකලා තියෙනවා .......නේද ජියා.... ජියා........🤨
💖-: ආ.....දේ..........මම දැකලා තියෙනවා .........🙂
🌸-: මොන සිහියෙන්ද කෙල්ලේ ඔයා ඉන්නේ ...........🤔
💖-: එහෙම මුකුත් නෑ අනේ...දන්නේ නැද්ද පොඩ්ඩක් විතර ඇගට set නෑ අනේ....🙂
🌸-: ඔව් ඉතින් හෙන මැර seen එකේනේ දැන් ඉන්නේ....ගහගන්න යනවයි...😠
💖-: හරි දැන් ඉතින් මට කියන්නේ ඔක්කොගෙන්ම ගුටි කන්න කියලද..ම්ම්...🙄
🌸-: හරි ......හරි .......😑
🐧-: අනේ අපි හැංගිමුත්තෝ කරමුකෝ....😣
🦄-: මොකක් කිවුවා...😨
🐧-: අනේ කරමුකෝ 😫😫
🐯-: අනේ දැන් අපි පොඩි ළමයි නෙවෙයිනේ sunno. මෙන්න මෙහේ එන්නකෝ..😑
🌸-: අනේ හා කරමු.....පොඩි කාලේ කරාට පස්සේ කරේම නෑ .....
💖-: ඔයාල දන්නවද ලංකාවේ ඔය සෙල්ලම හරියට ළමයි කරනවා..
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...