ජූන් ගියා..ටික කාලයක් යනකල් හැම කෙනාම වගේ හිටියේ ලොකු දුකකින්..අපි ආයෙත් ජූන්ගේ වේදනාව ගැන කතා නොකර ඉමු..😪
කොහොම උනත් ජියාන් එයාගේ talent show එකේ හොදටම It's raining song එක present කරා..ඒ තරගෙන් පළවෙනියා වෙන්නත්
ජියාන්ට පුලුවන් උනා..ඔය talent show කාලේ ජියාන් හිටියේ නිකන් ඉස්කෝලේ celebrity කෙනෙක් වගේ.. ...මොකද ගෑණු ළමයි ජියාන් දකින ඕනම තැනක ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍ය වගේ ඉක්මනට fire වෙනවා.පුදුම ඉල්ලුමක් තියෙන්නේ..ඔය භීෂණේ ඉවර වෙනකල් මහී
හිටියේ ඉක්වදෝරයේ චිම්පරාසෝ ගිනිකන්දටත් වඩා වේගෙන් පිපිරි
පිපිරි...ඔය දවස් ටිකේම සේරාගෙයි සෝ හියුන්ග්ගෙයි ප්‍රධාන වගේම මූලිකම රාජකාරිය උනේ පෙම් කුරුළු වලි සමතයකට පත් කරන්න..
මහී එහෙන්."සේරා බලන්න ..අන්න අර කෙල්ල ජියාන් ඉස්සරහ ඇඹරෙනවා වැඩියි..අම්මෝ...මිරිස් ගලක්වත් ඔහොම ඇඹරෙන්නේ නෑ මෙතන...😑,අනාව් ජියාන් යැයි යැයි තමයි.."ගාණකොට "ඕවා හිතන්න එපා මහී...ඔච්චරටම ජෙලද..ඒ කෙල්ලෝ fire උනාට ජියාන්
යන්නේ නෑනේ..එයා ඉන්නේ ඔයා ගාවටම වෙලානේ.ඉතින් ඇයි ඔය."
කියලා කියන එක..අනිත් පැත්තත් ඊටම දෙවනි නෑ..එක පැත්තකින්
ජියාන් "බලහන් බම් මහී දැන් මට දවස් ගාණක් තිස්සේ පුප්පනවා, ගස්සනවා..ශික් එයාට මගේ දක්ෂකම් පෙන්නන්න ගිහිල්ලා මංම
අනාගත්ත සීන් එකක් මේ වෙලා තියෙන්නේ..අපරාදේ ජූන් ඉන්න
තිබ්බේ මේ දවස් ටිකේ.."😒 කියලා කියනකොට ඕවා ඔහොම තමයි කියලා සෝ හියුන්ග් ජියාන්ගේ හිත හදන එක..
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්‍රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...