My dear චින්ගූස්.This is your ඔතරී Vihu....
Episode එකක්නම් නෙවෙයි....sorry වෙන්න ඕනි...episode එකක් කියලා හිතුවනම්....😥
මං මේ පොඩි දෙයක් ඔයාලට කියන්න ආවේ....ටිකක් විතර දුක හිතෙන එකක් තමයි....ඒත් එසේ තමයි.....
මං කියන්න ආවේ ටික දවසකට ( මං හිතන්නේ මේ මුලු මාසෙම) මට
The life secretary story එක දෙන්න බැරිවෙයි ....😥( සමාව මෙතනින් භාජනයකට දාලා යන්න...)🤭
මොකද මගේ පළවෙනි term test එක එනවා....මං ඒකට ටිකක් විතර බයවෙලා ඉන්නේ..( මොකද තෝර ගත්තේ එසේ මෙසේ stream එකක් නෙවෙයිනේ...දැන් ඉතින් තෝරගත්තනම් කරන්න ඕනිනේ..😐)
ඉතින් මං මගේ exam ඉවර වෙලා ආපහු එන්නම්...එනකොට දිග chapter එකක් අරන් එන්නම් ( අතීතෙට යන්න වෙන්නේ ලබන මාසේ තමයි එතකල් බඩු ටික සේරම ලෑස්ති කරගෙන ඉන්නකෝ හාද..)
මං හිතනවා චින්ගූස්ලා මාව තේරුම් ගනී කියලා....( බැරි වෙලාවත් ලකුණු අඩු උනොත් ආයේ කවදාවත් ලියන්න වෙන්නේ නැති වෙයි ....ඒක නිසා පාඩම් කරපා....~න්....😥)
ඕතරීට පාඩම් කරන්න තියෙන ගොඩ....😪
Author in exam ....😫
Last day.....😆
Army ...💜️
Jin ඔප්පත් ආවා නේද ළමයි....ඉතින්
අද හැමෝටම සතුටු දවසක්....
Happy 11th anniversary BTS.....💜️🌼
මං එහෙනම් ගිහින් එන්නම්....
හැමදාමත් වගේ ....
ආදරෙයි >3
Vihu....~🌼
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...