ඉතින් මගේ චින්ගූස් .. ඔයාලගේ දැඩි ඉල්ලීම මත මං තීරණය කළා BTS fanfic එකක් ලියන්න ....ඔන්න ඉතින් අද මං ඒක published කරා..
My universe 🌏
ටිකක් වෙනස් අමුතු කතාවක්.....
තමන්ම ආසාවෙන් ලියපු fiction කතාවක් ඇතුලට තමන්ටම යන්න ලැබුණොත්....
තමන්ගේ ආසම චරිත එක්ක එක එක වීරක්රියා කරන්න ලැබුණොත්......
හිතපුවත් නැති අවසානයක් ඒ කතාවට දෙන්න උනොත්..........
ඔයා මොකද කරන්නේ..........?
ඒ ඇත්තටම මොකද කරන්නේ ..........🤔
මං හිතනවා මේ කතාවට ඕගොල්ලා කැමතිවෙයි කියලා..මගේ පුලුවන් උපරිමෙන්ම මං කතාව ලියනවා.. මේකයි The life secretary කතාව එකක් ඇර එකක් episodes ටික දෙන්නම්..💗
You're loving
Vihu...~🌼
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...