තුන් දෙනාම auditorium එක ඇතුළට ගියා..ඒකේ ළමයි ගොඩක් හිටියා..මේක එයාලගේ school එකේ තියෙන talent show එකක්..ළමයිට කැමති ,ඒ වගේම එයාලගේ තියෙන හැකියාවන් ඒකෙදි පෙන්නන්න පුලුවන් ...එක එක items වලට ඉන්න ළමයිග්න් auditorium එක පිරිලා..දැන් ඉතින් සේරා,ජූන්,මහී තුන්දෙනාම එකතුවෙලා ඒ ළමයි අස්සෙන් රිංග රිංග ජියාන්ව හොයනවා..ඒත් වැඩිබ්වෙලා එයාලට හොයන්න මහන්සි වෙන්න ඕනි උනේ නෑ...
It's Raining"
මහීට ඒ වචන තුනෙන් ඒ සිංදුව අදුරගන්න අමරු උනේ නෑ..මොකද ඒ මහී ආසම idol ගේ සිංදුව rain...මහීට සේරා හදවපු ලොකු පිස්සුවක් තමයි rain ගේ සිංදු අහන එක..ඊටත් ඒ සිංදුව දැන් කියන කෙනා ගැන මතක් උනාම .....😐😐
Yo, Rain is back
Gonna go one more time
2004, JYP, call it back
Are you ready?ඒ සද්දෙට තුන්දෙනාම කරන්ට් එක වැදිලා වගේ කෙලින් උනා...ඕතරී විදිහට මාත් ඒ වෙලාවේ ඇත්තටම ෆුල් අන්දොස් උනා...ඔවොව්...😐
Dasi ollaseon mudae
Jomyeongi nal bichumyeon
Nan jogeumssik...
Saramdeurui hamseongi
Naui ireumeul bulleojumyeon
Nan jogeumssik......Gangnyeolhan eumagi
Naui momsoge peojimyeon
Nae gwitgaen
(Rain, go Rain, it's raining, it's raining)Teojil geot gateun
Seupikeo soriga nal kkaeumyeon
Nae gwitgaen
(Rain, go Rain, it's raining, it's raining)ජියාන් එතන තිබුණ ගිටාර් එකකුත් එයාගේ dance එකට add කරගෙන නටන්න ගත්තා..දැන්නම් මහීගේ ඇස් ජියන් ගාව ඇලවිලා තිබුණේ...
Now, oh, let the music
Control my body
Eumak soge naui i palgwa
Dari da matgin chae
Let it go
Nae momi umjigineundaero geudaero
Go, let my body talk to the music
Saramdeuri gidarineun ge mwonji
Wonhaneun geol aljana ijen modu boyeojwo
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...