💢 In Enhypen Room.....
🐯-: කාටවත් හිතෙන්නේ නැද්ද අද Ni-Ki යා බරම බර කල්පනාවක කියලා...🤭
🦄-: You,r right Jungwon... මාලයක් දිහා බල බල හිනාවෙනවා..🤔
🕊️-: දේ ..කාගෙද ඒ මාලේ? M අකුරක්නේ ගහලා තියෙන්නේ.......🤨🤨
🐻-: ඔය හදිසියේ ඒකත් බැලුවද Sunghoon ....... ඉන්නේ 10 ට ගණන් කරන්න බෑ වගේ අනේ මන්දා.....
🕊️-: Why.. මොකක් හරි අව්ලක්ද මම බලපු එක....
🐻-: අපෝ නෑ No problem .......😌😌
🐧-: ඔතන වාද කරකර ඉනවට වඩා එයාගෙන්ම අහන එක නේද හොද?.....
🐰-: ඔව් දැන් Class එකට යන්නත් ඕනි.......
🐯-: අනේ අපේ Class Monitor 🤣🤣
😎 Author pav😎
( නිකමට වගේ මෙයාලගේ වාද කිරීම ඇහුන Ni-Ki එතනට ආවා)
🐱-: යා....... මොකද ඔය වාද කරන්නේ.... මොකෝ අවුල...
🐯-: වාදෙට හේතුවද.. උබයි උබේ අතේ තියාගෙන ඉන්න මාලේ නිසා තමයි අපි වාද කලේ......😠😠
🐱-: ආහ් මේකද.......☺️☺️
🐻-: ඔව් ඔව් ඕක තමයි... මොකක්ද ඕකේ ඔච්චරටම හිනා වෙන්න තියෙන එක.....
🐱-: මම මේ කල්පනා කරේ මේකේ අයිතිකාර කෙල්ල මගේ ඇගේ හප්පිලා වැටුන හැටි....🤣🤣🤣🤣 හරියට පොඩි ළමයෙක් වගේ..
හැබැයි කවදාවත් මම මේ School එකේදි දැකලා නෑ . උඩ බලන් වටපිට බල බල ගිය හැටියටනම් කෙල්ල ඉස්කෝලෙට අලුත් වගේ...🐰-: හාපෝ .... අපරාදේ අපි වාද කරපු වෙලාව....
🐯-: කොහොමින් කොහොමහරි කවමදාකවත් කෙල්ලෙක් ගැන කතා කරපු නැති Ni-Ki අද වෙනස් උනා.....
( Jungwon මේ කියපු කතාවට හැමෝටම හිනා...🤣🤣🤣🤣)
🐰-: Anyway දැන් උබලගේ ප්‍රශ්නේට උත්තරේ හම්බවුන එකේ පන්ති වලට එහෙම යමුද......🦄-: Yah Let,s go guys .....🤗🤗
............
...............
..................
...................................😎 Author pav😎
ඉතින් දැන් චින්ගූස්ලට තේරෙනවා ඇතිනේ අපේ Minji ගේ ඇගේ හැප්පුනේ වෙන කවුරුත් නෙවෙයි Ni-Ki කියලා..........
.....
ඉතින් ඒ සිද්ධිය එහෙම වෙනකොට පන්තියට වෙලා දෙන්නෙක් පණ දාගෙන මාලේ හොයනවා..🌸-: Minji Class එක පටන් ගන්නත් ළගයි... කොහොමද අපි ඒක හොයාගන්නේ......ඔයාට හොදටම ශුවර්ද ඔයා ඒක ගලවලා ආවේ නෑ කියලා......
💖-: ඔව් අනේ ! ඔයා දන්නවනේ Elle මම ඒක කවමදාකවත් ගැලෙව්වේ නෑ කියලා... මගේ අම්මා මැරෙන්න කලින් මට දීපු මාලේ තමයි ඕක....😓😓😓😓
🌸-: Don,t worry dear.. අපි කොහොමහරි ඒක හොයාගමු......
Elle ,Minji ගේ හිත පොඩ්ඩක් හැදුවා.....
Someone -: අන්න Enhypen ලා එනවා......🤩🤩🤩🤩🤩
Other girls-: මොකක් Enhypen ලා එනවා 😁😁😁😁
හැමෝම පන්තිය ඉස්සරහට දුවගෙන ගියා.....
💖 Minji pav💖
කවුරු කිව්වා Enhypen.....? Kpop boy group එකක්ද නැත්තම් K drama වල වගේ ඉන්න මැර gang එකක්ද.....අනේ මන්දා මේ කෙල්ලන්ටත් පිස්සු 😑😑😑Ni-Ki එයාගේ ඇගේ හැප්පුන minji ව අදුරගනීද...?
අම්මගේ මාලේ Ni-Ki ගාව කියලා Minji දැනගනීද...?
Ni-Ki එයාට ඒ මාලේ දෙයිද...?
.............................................................................................................................එහෙනම් අපි 03 වෙනි Episode එකෙන් හම්බෙමු චින්ගූස් 😇💜️💜️
YOU ARE READING
The Life Secretary 🌼
Romanceහායී යාලුවනේ,මේ මගේ පළවෙනි story එක.🤗 පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා හොදේ....😅 කියවලා ඉවරවෙලා අනිවාර්යයෙන් like එකක් comment එකක් එහෙම දාන්න...🤭 මිත්‍රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත...