Episode 16 🍁

17 4 0
                                    

🌸-: උබ ready ද....?

💖-: ආ ඔව් මම විනාඩි 2 න් පල්ලෙහා.......

අද මේ හැමෝටම විශේෂ දවසක් ......ඒ මේ හැමෝගෙම high school graduation day එක.......

💖-: අම්මේ මම අද ඔයාගේ එක හීනයක් හැබෑ කරනවා......ඔයාට බැරිවුණ දේ අද මම කරනවා........ඒ වගේම ඔයාගේ නපුරු පූස් කොල්ලාවත් හොයාගෙන මම එයාට ඇත්තම කියනවා කවදහරි.....

Minji එයාගේ ඔම්මගේ photo එකක් දිහා බලාගෙන කිව්වා.....

Flashback ...........

In ********** hospital

Doctor 1-: මට සමාවෙන්න Mr kim ඔයාගේ wife ට තව වැඩි වෙලාවක් නෑ ........

Minji's dad-: අනේ ඒත් doctor .........😥😥

Doctor 2-: Mr.kim ඔයාගේ wifeට අපි කියලයි තිබුනේ අග්න්‍යාශයේ පිළිකාවක් කියලා කලින්ම.......

Minji's dad -: ඒත් .......ඒත්.....මහී මට ඒක මට කිව්වේ නෑ නේ...😫

Doctor 1-: එයා දැනගෙන හිටියේ එයාට තියෙන්නේ මාස 03 යි කියලා....එයා එද්දිත් cancer එක ලොකුවටම පැතිරිලා තිබුණේ.....4 th type එකටම......😪😪

💖-: අනේ අප්පා.......ම......ම.......මගේ ඔම්මා 😭😭😭😭

Nurse -: Doctor Mrs. මහීෂා කවුරුහරි හොයනවා.....jiya jiya කියලා..

💖-: Nurse ඒ මම........😭😭😭

Nurse -: ඉක්මනට යන්න එයා ඔයාට මොනාහරි කියන්න හදනවා.....

💖-: අප්පා.....ඔයත් එනවද......මට තනියම යන්න බෑ .......😭😭

Minji's dad-: යමු දුව.........😪😪

Minji's mom-: ම......ම.......මගේ සුරංගනාවී........ඔ....ඔ......ඔම්......ඔම්මට මියානේ ඔයාට මේ ගැන නොකිවුවට........මි........මි.........මියනේ beak hyun .........thanks මාව ප්‍රශ්න ගොඩක් මැද්දේ මෙච්චර කල් බලාගත්තට.......මම ආදරේ වෙන කෙනෙකුට කියලා දැන දැනත් මාට ආදරේ කලාට........😣😣

මගේ මැණික .........ඔ.......ඔ........ඔයා.......ඔයාට පුලුවන්ද මං වෙනුවෙන් දෙයක් කරන්න .........✊✊

💖-: කියන්න මගේ ඔම්මා........😭😭

Minji's mom-: මගේ මැණික නාඩා ඉන්නකෝ ......ඔයා මට කරන්න ඉතුරු වෙච්ච දේවල් සම්පූර්ණ කරන්න ඕනි.....තේරුනාද......korean school එකකින් graduate වෙන්න ඕනි......korean university එකකින් graduate වෙන්න ඕනි...........තව...... තව....... මගේ di......di.....diary එකේ පූස් කොල්ලට ඇත්ත ක්.....ක........කතාව කියන්න ........

The Life Secretary 🌼Where stories live. Discover now