Episode 17 🍁

15 4 0
                                    

Author pav😎

ඉතින් soobin jiya වත් එක්කරගෙන parking lort එක ගාවට දුවගෙන යනකොට ටිකක් වයසක පෙනුම තියෙන soobin වගේම කෙනෙක් ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා.....jiya දැක්ක ගමන් ඒ කෙනාගේ ඇස් උඩ ගියා........

මහී...............

එයාට රහසින් වගේ කියවුණා........

🌹-: අප්පා.......මම පරක්කුයි ද.........

Soobin's dad-: .......

🌹-: අප්පා.........are you ok.....🤔

soobin's dad-: Yes yes පුතා.....It's ok .......මට ටිකක් විතර පරක්කුයි ..කමක් නෑ ...🙂 ඒත් කවුද මේ දුව........🤔

🌹-: අහ්.......අප්පා මේ තමයි මම ඔයාට කියපු කෙනා .....මගේ best friend Kim minji.....

💖-: අන්‍යෝන්හසෙයෝ uncle මම kim minji .......☺️☺️

Soobin's dad -: අන්‍යෝන් දුව....... මම කලින් දුවව මේ school එකේදි දැකලා නෑ නේ.....🙂

🌹-: දකින්නේ කොහොමද මෙයා මෙහෙට ඇවිල්ලා තාම අවුරුදු එක හමාරයිනේ අප්පා.....😁

Soobin's dad-: ඇයි....ඇයි ඒ දුව කලින් කොහෙද හිටියේ......🤔

💖-: Uncle මම srilanka වල ඉදලා ආවේ....මෙහෙට scholarship එකක් හම්බවෙලා ....☺️

Soobin's dad-: srilanka 😧😨😰

💖-: දේ Uncle වේ.....🤔

Soobin's dad-: අනි.....අනි......දුව......මේ මේ මම යන්නම් soobin .....මට important meeting එකක් තියෙනවා ....😐

🌹-: හරි අප්පා........

Soobin's dad-: මම ගිහින් එන්නම් දුව.......

💖-: Ok uncle ....☺️

.

.


.

.

.

.

.

.

.


💖-: මොකද අනේ ඔයාගේ අප්පා ඉක්මනටම ගියේ......🤔

🌹-: එයා වැඩ වලට busy ඒත් එයා මගේ හැමදේටම පුලුවන් විදියට වෙලාව හදාගෙන එනවා.....ඒකට මට සතුටුයි .....☺️

💖-: ඒක නෙවෙයි සුබිනා.........කෝ ඔයාගේ ඔම්මා......මට ඔයා එයාව පෙන්නලා නෑනේ...........🤨

🌹-:...............................................................................

💖-: අහ්ම්.......මම වැරදි දෙයක්ද ඇහුවේ.....😶

The Life Secretary 🌼Where stories live. Discover now