4 වන දිගහැරුම

397 22 14
                                    

Hansta Rahta Hoon
Tujhse Milkar Kyun Aajkal
Badle Badle Hain
Mere Tevar Kyun Aajkal

Aankhein Meri Har Jagah
Dhoondhe Tujhe Bewajah
Yeh Main Hoon Yan
Koyi Aur Hai Meri Tarah

Kaise Hua Kaise Hua
Tu Itna Zaroori Kaise Hua
Kaise Hua Kaise Hua
Tu Itna Zaroori Kaise Hua

Main Baarish Ki Boli
Samajhta Nahi Tha
Hawaon Se Main Yun
Ulajhta Nahi Tha

Hai Seene Mein Dil Bhi
Kahan Thi Mujhe Yeh Khabar

Kahin Pe Ho Raatein
Kahin Pe Sawere
Awargi Hi Rahi Sath Mere
Thehar Ja Thehar Ja
Yeh Kehti Hai Teri Nazar

Kya Hal Ho Gaya Hai Yeh Mera
Aankhein Meri Har Jagah
Dhoondhe Tujhe Bewajah
Yeh Main Hoon Ya
Koyi Aur Hai Meri Tarah

Kaise Hua Kaise Hua
Tu Itna Zaroori Kaise Hua
Kaise Hua Kaise Hua
Tu Itna Zaroori Kaise Hua

Kaise Hua Kaise Hua
Tu Itna Zaroori Kaise Hua
Hmm…

ලස්සන හින්දි සින්දුවක්...... ඉන්න තැන අමතක වෙන විදියට කියන්නේ....ඒ පද වල තේරුම මොකක් ද කියන්න මම දන්නෙ නෑ.....ඒත් ඒ හැම වචනයක් ම ඇඟේ රෝම කෙළින් කරවන්න පුලුවන් වචන.....

ඇත්තටම මම කොහේද ඉන්නෙ කියන එක අමතක කරවන....

" අඩෝ..... අඩෝ....." පහදුණු මල්ලි නැකිටලා අප්පුඩියක් ගැහුවා.....අපි කට්ටියම පහදුණු ගේ ගෙදර ගියා..... තෙනෙත් තමා කෝල් කරල එන්න කිව්වේ.. ඌ ඉන්නෙ එහේ කියලා....යද්දි ඉස්තෝප්පුවේ සින්දු කියනවා තුන්දෙනා....ධීරව්......ඉන්න තැන අමතක කෙරෙව්වේ ධීරව්.....

එයා ගිටාර් එක ගගහා ලස්සනට ඒක කිව්වා.... අපි එනවා එයාලට දැනුනෙවත් නෑ...

" මගේකා......උඹ ගෙ වොයිස් එක පට්ට ඕයි......මම ආදරෙයි දන්නවනෙ උඹ......" පහන් මල්ලි අමුතු ටෝන් එක්කින් කිව්වේ ඒක....

වෙරි වගේ..

වෙරි ?

එතකොට මුන් බීලාද.....අපටත් එන්න කිව්වෙ බොන්නද....

" අඩෙයප්පා...මෙන්න කෝලිකුට්ටු ජෝඩුවත් ඇවිත්......දන්නෙවත් නෑ නෙ...." තෙනෙත් ඔක්කොටොම හපන්...වැනි වැනි එනවා.

" චිප්....පලයන් අහකට....ආව මෙතන අතපත ගාන්න" ලොකූ තෙනෙත් ගෙ පපුවට ඇඟිල්ලක් තියලා එහාට කලා

" අයියේ...වාඩිවෙයන්...." ධීර් ඉඳගන හිටිය කොට බැම්මෙන් එහාට වුනා....

මුන් සේරොමල්ලා හොඳට ම සප්පායම් වෙලා... ඒ උනාට කෝ බීපුවා...

" මොකද ඕයි මේ.....පිස්සුද මේ ඉස්කෝලෙ යන පොඩි උන් දෙන්නත් එක්ක බොන්නේ......ආ තෙනෙත්...."

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now