note!

54 8 3
                                    

අවසානයක් නෑත් වගෙ කතාවක් කියලා හිතෙන්නත් ඇතිනේ....

හැමවෙලේම අවසානයක් ඕනමයි කියලත් නෑ නේ....

මුලින්ම....මට හිතුනා ටිකක් ඇත්ත ලෝකෙ එක්ක මේක මුහු කරන්න......ඒ කිව්වෙ අපි මවන් ඉන්න ලෝක වල වගෙ නැතුව .....  ඇත්ත ඇති හැටියෙන් පෙන්නන්න..

මම සාර්ථක ද කියන්න මම දන්නේ නම් නෑ හැබැයි මට ඕන වුනා මෙතනදි දෙයක් කියන්න....

මම දන්නෑ මේක මේ කාලේ ,සමාජේ වැරැද්දක් ද කියන්න...හැබැයි බහුතරය හිතන් ඉන්නේ ආදරය කරනව කියන්නෙ කෝල් මැසේජ් දදා මැනික , පණ වගෙ දේවල් කියල හුරතල් වෙන එක..,  අරය කන්නැත්තම් මන් කන්නෙත් නෑ, වගෙ දෙවල්...

🙂🙂

කෝල් මැසේජ් නැති උනාම ආදරේ අඩු වෙනවද ඉතිං? ඔන්ලයින් ඉඳල රිප්ලයි නොකලම, මැසේජ් සීන් නොකලම, මැසේජ් ඩිලිවර් වුණ පමාවට සීන් නොවුනම.... එහෙම උනා කියන්නෙ ආදරේ නෑ කියනෙක, එයාට තව අය ඉන්නව කියනෙක වගේ අබ්බ්ගාත සිතුවිලි දරන සෙට්ටෙකක් ඉන්නව 🙂

මන් දන්නෑ ඕව තමා toxic love කියන්නෙ 🙂

ඒත් මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න බෑ...

තමන් ට කැමති  විදියට ඉන්නෙකත් ලෝකෙට ප්‍රශ්නයක් වෙන කාලයක් නෙ මේක....

කකුල් අතපය වැඩ නෑ කියල හැඟීම් අඩපණ වෙන්නෙනෑ....

එක්තැන් වුනා කියලා ජීවිතේ නතර වෙන්නෑ...

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now