11 වන දිගහැරුම

290 16 8
                                    

- මුලින්ම සිරස්තල...-

: විශ්ව විද්‍යාල ආචාර්‍ය වරුන් වැඩ වර්ජනයක .

: ආසියානු ඔලිම්පික් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් හෙට චීනය වෙත

නිව්ස් අස්සෙ මම ගැස්සිලා ගියේ කැම්පස් වල ස්ට්‍රයික් කිව්ව නිසා...... මම ෆෝන් එකෙ ඉන්ටර්නෙට් ඔන් කලාම අපෙ බැජ් එකෙ වට්ස් ඇප් ගෲප් එක තනිකර මැසේජ් මංගල්ලයක් වෙලා

UOCFOM '22

ෆෝන් එක ස්ටක් වෙනවා නොටිෆි පොප් අප් වෙලාම....

ඉක්මනට සෙටින් ගිහින් mute always කලා...එක එකා දාන මැසේජ් වලින් පිරිලා යනවා..... ඔක්කොමත් හරි අපෙ අයියා මට ඉස්සරහ සැටියෙ ඉඳන් මාව මෙන්ශන් කරලා...

" සර්වබලධාරියා කැඳවන්න තරම් එඩිතර වුණේ කවුරුන්ද !"

මම දම් පාට ඩී ජේ ෆ්ලෝ එක උඩ ඉන්න පූසගෙ ඉස්ටිකරේ අයියට යැව්වා...

- බලපන්කො ඉතින්....නිවාඩු ලු අන්න -

- ඇයි උඹ ට දුකද -

- අයියෝ අලුතෙන් මැනේජ්මන්ට් කෑල්ලක් ලයින් වේගන ආව විතරයි අපරාදේ -

- සී එස් එවුන් බැජ් ට්‍රිප් ගිහින් -

- ප්‍රොපාලාට පඩි මදි වෙලා -

- අපෙ ඩීනුත් ගෙදරද එතකොට -

- ස්ට්‍රයික් එක ඇදෙන තරමට තමා සැප....!-

මම පහළට ස්ක්‍රොල් කරගන කරගන උඩින් පල්ලෙන් කට්ටියගෙ මැසේජ් කියවන් ගියා.. ඒ අස්සෙ ම අයියත් ඉන්බොක්ස් මැසේජ් එකක් දානව පොප් අප් වෙලා අයින් උනා...

- උඹට හොඳයි නේද ? 😅 යාලු මිනිහා එක්ක බෝට්ටු යමන්....-

Kunuharupa kathakarnnepa wtto .... 😒 මම ආපිටට රිප්ලයි එකක් දාද්දි අයියා මූණෙන් ෆෝන් එක ටිකක් එහාට කල්ලා වලත්ත හිනාවක් දැම්මා....

අපරාදෙ කිව්වෙ හැලපයට ......

ධීර් ගෙ අප්පච්චි තාම කුරුණෑගල නිසා ධීර් ඇත්තේ තනියම..... අද එන්න කියනවා... තෙනෙතයත් එයි... පහන්දුණු මල්ලි නම් ජොබ් එකක් කරනව නෙ... හවසට ගෙන්නගන්නවා...

මම කාර් එකෙ ගිහින් ධීර් ව අරගන එහෙම්ම ගියා තෙනෙතයා ලා දිහා...

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now