යුගාන් ධීරව් තේජශ්වින් රන්දෙණිය
අධිල් යසශ්රී විදානපතිරණ
ආරව් දේවශ්රී විදානපතිරණ
රිශිකේෂ් පහන්දුණු කිරින්දගම
සෙසු චරිත ,
තෙනෙත් රන්මිණ බනණ්ඩාර
අනෙකුත් සෙසු චරිත පසුවට ......
" ජීවත් වෙන්න ආදරේ කරන්නම ඕන නෑ...... හැබැයි ආදරේ කියන තැනදි ජීවිතෙයි මරණෙයි තියෙන්නේ එක හුස්මක ම දෙපැත්තක.... "
" උඹ ඕනවට ත් වඩා වැඩී ධීර්.... හොඳටම වැඩී.... හුස්ම පල්ලැහැට දාන ගානෙ හිතපන් උඹ ඔය කියන හුස්ම මම කියන එක .... "
- ධීර්ගේ හුස්ම මොන තරම් උණුහුම්ද ? -
🩶
YOU ARE READING
Until infinite - අනන්තය තුරාවට...
Romance" එක පාරට හැරිලා බලන්නෙපා... හිමීට හැරිලා බලපන්..." ".........." " ඇයි ඕයි උඹ එපා කියන දේ ම කරන්නෙ ...." " ඌ මූණෙ අතුල්ලන් ඉන්න පාට ටික නම් ඌටම තමා හරියන්නෙ.." " ඇයි?" " බලපන්..... නිල් පාට..... හෝලි ෆෙස්ටිවල් එක්කට සල්ලි දීලා ඇවිත් වූ නිල් පාට ටිකක...