19 වන දිගහැරුම

195 10 3
                                    

පණ ගැහෙන හදවත් දෙකක් තරඟෙට හුස්ම ගනිත්දී ඒ හුස්මට හැඟීම් කවලා ඒ පපු අස්සෙ ආදරේ වගෙම තවත් හැඟීම් ගොඩක් පිටාර ගලන්න අරන් දැන් පැය කීයක් ද කියන්න හරියට නිනව්වක් නැහැ... රෑ කෑම හම්බෙයි කිව්ව ධීර් මාව පිස්සුවෙන් වගේ ඉඹිද්දී මම ත් එයාගෙ සුවඳේ හිතේ හැටියට කිමිදුනා... තිබ්බ  බඩගින්නට මොනා වුණාද හිතාගන්න බැරිකොට ධීර් ව කකුලකින් ලොක් කරන් හිටිය මට හිතුවටත් වඩා තදට කකුල හිරිවැටෙනවා කියලා හිතුනා..ධීර් ගෙ කකුල් දෙක උඩින් ලිස්සිලා මාව බඩ උඩට ගත්තු ධීර් ටිකක් ඉස්සරහට නැමෙද්දී මම එයාගෙ කනක් හපලා අල්ලාගත්තා...

ඔරලෝසුවේ තප්පර කට්ටයි අපි දෙන්නගෙ හුස්ම ගන්න තාලෙයි මාරුවෙන් මාරුවට තනු දෙකක් වයද්දී එයා ගේ හුස්ම ගන්න වේගේ තවත් වැඩි කරන ගමන් මම එයාව දෑතින් ම බදලා අල්ලාගත්තා... පිට දිගේ යවපු දිගැටි අත් ටිකක් පල්ලැහැට යන අතරවාරයේ ම මට දැනුනේ ශෝට් එකෙ බට්න් එක පැන්නෙනවා.. එහෙම්ම ශිපර් එකත්...!!!

මම ධීර් ට මුකුත් ම කරගන්න බැරිවෙන්න කකුල් හිරිවැටිල්ල බල්ලට දමලා දැනෙන නොදැනෙන ගානට තිබ්බ කකුල් වලින් එයාගෙ කකුල් තද කරන ගමන් එයාගෙ බඩ උඩ ඉඳගන වැඩි බරක් දුන්නාම එයා පැකිළුණා...

" ශ්ශ්හ්හ්හ්..... !!!! "

මම එයාව නැවැත්තුවා..

එයා මං දිහාවෙ බලන් හිටියෙ ප්‍රශ්නාර්තයක් හිතේ තියාගන....

" වැඩි දුර යන්න බෑ ධීර්.....  මට උඹව හදිසියේ විඳින්න බෑ... හිමීටයි ඕන....!"

එයා කතා නැතුවම මාව එයාගෙ ඇඟ උඩට ම ඇදලා අරන් කනෙන් හාදුවක් තියලා පහළට ගිහින් තිබ්බ ශෝට උඩට කලා... ආයම දෑතින් ම මගේ මූණ අල්ලන් මහා මනමාල හිනාවක් දාලා මගෙ නළලින් හාදුවක් තිව්වා ......

" ම්ම්ම්ම්..... එච්චරට ලෝබද චූටි අයියට?"

" ලෝබ කමටම නෙමෙ....!! මම නැතත් උඹ ට උඹේ ජීව්තේ තියෙන්න ඕන... උඹෙ ජීවිතේ අධීල් කෙනෙක් නැති දවසක් ආවොත් ....අන්න එදාට අධීල් නිසා හිත පෑරෙන මතක තියෙන්න ඕන නෑ... අපිට අපේ ගමන ගිහින් අපි ස්තාවරයි හිතෙනකම්...මම උඹව බලාගන්න ඕන.."

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now