මෙහෙමයි මේකේ ඉස්සරහට ලියන්න තියෙන කෑලි ගැන හිතුවාම මට හිතුනා ඔයාලට මං මේ කතාව ඇතුලේ හංඟන ඉන්න රහස ගැන කියන්න ...... එතකොට ඔයාලා මට මේකේ අවසානෙට බනින එකක් නෑ .........
ඉතිම් මගේ රහස තමයි මේ කතාව 100%ක් ඇත්තම කතාවක්...... නම් විතරක් වෙනස් කරපු ඇත්තම කතාවක් මගේ යාලුවෙක්ගේ ....... ඒකයි මට මේ කතාව දාන්න වෙලා යන්නේ.... එයාගේ හැඟීම්.... අදහස්..... මේ හැමදේම මං අකුරු කරන්න පුදුම ගේමක් දෙන්නේ......
ඇත්තටම මේ කතාව ගිත්මිගේ..... ඇත්ත නම ඒක නෙමේ ..... ඒත් මට මේ කතාව ගිත්මි තමා කියන්නේ .......... ඉතිම් මං හිතනවා මේකේ අවසානෙත් කිසිම වෙනසක් නොකර ඔයාලට දෙන්න ....... ඉතිම් මට බනින්න එපා ඕන්.......
මං කතාවේ අවසානෙට තව දේවල් ටිකක් කියන්නම් දැන්ම කිව්වොත් ඒකේ අගේ නෑ...... දැනට මේ කතාවේ නම් ගම් ඇරුනාම අනිත් හැමදේම ඇත්ත කියලා හිතන්න.......
ස්තූතියි ආදරෙයි මං පූජා.....😘😘😘
( romantic කෑල්ලක් ඉදිරි කොටස් වලින් බලාපොරොත්තු වන්න.......😌👍)
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Romanceසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?