මං හැම කතාවකම අවසානෙට අනිවාර්යයෙන් ඕතරීගෙ පාට් එකක් දානවා....... හේතුව මට හැම කතාවකම අවසානෙට කියන්න දෙයක් තියෙනවා ...........
ඉතිම් මං මේ කතාව ලියන්න පටන් ගන්නේ.... මාර්තු වල දැන් මාස පහක් පුරාවට slow updates එක්ක කොහොම හරි කතාව ඉවර කරා ඉතිම් thankyou අන්තිම වෙනකම් හිටියට..........
මං මේ කතාව මුලින් ලියද්දි මේ කතාවට මෙච්චර ප්‍රතිචාර හම්බෙයි කියලා හිතුවෙ නෑ ........ ඇත්තටම මේක මගේ යාලුවෙක් ගේ කතාවක්..... 2015දී සිද්ද උන කතාවක්... ගිත්මි මගේ යාලුවා.......සරලව කිව්වොත් මං මෙතන දායක වෙන්නේ සඳුනිගේ චරිතේ......
ඉතිම් මට පෙන්නන්න ඕනි උනේ සමාජ කොච්චර අපේ ජීවිතේට බලපෑම් කරනවද..... අපේ තීරණ වලට බලපෑම් කරනවද කියලා ..........
අන්තිම සීන් එක මං හදපු එකක් ..... ඒත් අපි දන්නවා එයා Air line එකේ වැඩ කියලා ...... සහ ගිත්මිව දැක්කාම ඒ ඇස් ගැස්සෙනවා මං මගේ ඇස් දෙකට දැක්කා ...... මීට අවුරුදු දෙකකට විතර කලින්......... එතකොටත් එයා හිටියේ බැඳලා....
ඉතිම් කතාවේ චරිත ගැන අද තත්වේ කිව්වොත් ......
ජනනි - Married ( boy කෙනෙක් )
රොෂානි - ඉතාලි
අයේෂා - දන්නෑ.... බොහෝවිට married ඇති ....
ෂෙහානි - කැම්පස් ගියා...
සඳලි - දන්නෑ
ගිත්මි - intern of a company
දේශිකා - Sri lankan Air line ( Married )
සඳුනි - still undergraduateමං දන්නෑ සමහර විට ඔයාලා real stry එකක් කියවන 1st time?? ඇත්තටම real stry එකක් වචන කරන එක ලොකු අභියෝගයක්.... ඉතිම් මේක හිතට වැදුන නම් මට සතුටුයි.....
ඉතිම් මං කියන්න ඕනි..... කොහොමත් Bl වලට තියෙන තැන Gl වලට නෑ .... ඒක අපි හැමෝම දන්නවා.... BL කියවන කෙල්ලෝ Bl සාධාරණීකරනය කරාට GL පිලිකුල් කරනවා....... මොකද මං දැක්ක ගොඩක් cmmnt තිබ්බා අපෝ Gl නම් කියවන්නෑ කියලා .........
GL කියෙව්වා ලිව්වා කියලා ඒ මිනිස්සු එහෙම වෙන්නෑ..... එහෙම උනත් අවුලක් නෑ ඉතිම් ඒවත් හැඟීම්....... නේද??? මට Gl යාලුවෝ ඉඳල තියෙනවා ...... Bl යාලුවෝ ඉඳල තියෙනවා ......
ඉතිම් දෙකටම එක හා සමානව respect කරන්න ...... මං ආයේ බොහෝවිට Gl එකක් ලියයි... promise Happy ending ...... ඒත් ඊට කලින් ongoing දෙකක් තියෙනවා රොබරෝසියා සහ නුඹ සිඹින්නේ මගෙ සිත විතරද කියලා Bl දෙකක් ඒක ඉවර කරලා ඉන්න ඕනි.......
ඉතිම් ආයෙත් thankyou මං හිතන්නේ මෙච්චර අඩු episode ගානකින් 1K පහු කරපු පළවෙනි කතාව මගේ....... ending එකට ආයෙත් sry.... මගේ අනිත් කතාත් කියවන්න කියලා ඉල්ලනවා..... මාව ෆලෝ කරන්න අමතක කරන්න එපා....
මේවට අදාල වීඩියෝ මං මගේ ටික් ටොක් ගිනුමේ දානවා Puja_MD..... ඔයාලත් වීඩියෝ හදනවා නම් මාව ටැග් කරන්න ...... මං fbත් ඉන්නවා ......
ඉතිම් ආයෙමත් ආදරෙයි ......
මං පූජා 😘😘
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Любовные романыසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?