ගොට්ටා කියන්නෙ අපේ පන්තියෙම ඉන්න ප්‍රිෆෙක්ට් කෙනෙක්..ඌට අපි ගොට්ටා ගොට්ටා ගාන්නෙ ඌ මේ ඉස්කෝලෙ මිස්ල සර්ලට ඕනවටත් වඩා ගොට්ට අල්ලන්න ගිහින් අපේ පන්තියෙ කොල්ලන්ටත් බලු වැඩ සෑහෙන්න ඔය ප#යා කරල තියෙන නිසා..නැත්තම් ඕකගෙ නම රුවන් කෝසල බණ්ඩාර..
අපි ඔක්කොටම ප්‍රිෆෙක්ට් බැජ් තිබ්බට මොකද දෙගොල්ලො හිටියෙ කල්ලි දෙකකට බෙදිලා.. ප්‍රිෆෙක්ට්ස්ල අතරින් ගොට්ටාගෙ පැත්තෙ සෙට් එකක් ඉද්දි මගෙ පැත්තෙ තවත් සෙට් එකක් ඉන්නවා.. ඔන්න ඔහොම දෙකට බෙදිල වෙලාවකට මරාගන්න අවස්ථාවල් නැතුවම නෙමේ.. නමුත් කොස්ත කිව්වම ඉස්කෝලෙ ඉන්න හැම කොල්ලම බයයි..
මොකද එකක් ඉස්කෝලෙ මමයි hp අනිත් එක ඉතින් අපේ පිනා ඉන්නෙත් මගෙ අතේ මිස්ල සර්ල කැමතිත් මට කෝසලය ගිහින් එයාලට ගොට්ට ඇල්ලුවට.. ඔන්න ඔය ඊරිසියාවත් ඌට තියේ මන් එක්ක..ඒ හින්ද තියන මලට මන් එක්ක පැටලෙන්න ආපු වාර අනන්තයි..
නමුත් දැන් මෙතන ඌ හැප්පිලා තියෙන්නෙ මන් එක්ක නෙමෙයි මගෙ කොල්ල එක්ක.. ඉතින් මම ලේසියෙන් අතාරී කියල හිතනවද.. අපෝ නෑ.. අද ඌව උස්සල උගෙ කටු කන බල්ලන්ගෙ ඔලුවෙ ගැහුවෙ නැත්තම් මම නුරාග් නෙමෙයි..
-
-
-
-
-
-
-
-" කොස්තගෙ පවර් එක අරන්ද උබ මට ගැහුවෙ....ආ කතාකරපන් ඉතින්..."
මම කොස්තව හොයාගෙන prefect room එකට ආපු වෙලේ ඉදන් මේ කොහොවෙත් යන පො## හු#තෙක් මට මහ කැත කතා ගොඩක් කිව්ව හන්ද මම පැනපු ගමන් උගෙ මූණට දමල අරිද්දි ඌත් ඒ ගැම්මෙන්ම මට ගැහුවෙ බිම ඇදගෙන වැටෙන්නම..
ඌ ගහපු පාරෙ සැරට මගෙ තොල අග පැලිල ලේ එන්න ගද්දි මම ඒ ගලපු ලේ අතින් පිහිදගෙන අමාරුවෙන් නැගිටල බිම බලාගෙන හිටියෙ අරූගෙ කුණු කතා අහගෙන room එකේ හිටපු අනිත් කොල්ලො හිනා වෙවී මන් දිහා බලන නිසා ඇති වුන ලැජ්ජාවට..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️