~ 30 ~

762 104 85
                                    
නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා
මා හා ඉඟි බිඟි පානා නුඹ නෙත
දැක හිත ඔකඳ වෙලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා
ලා ලලා

දෙවඟන ඈ
රුවකට නවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ
සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී
දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළඟ ඈ
සිලුවකි ගිනි දැවෙනා ගත රෑ
සමවැදි හිඳිනට බෑ මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ

දේවී ප්රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා

නාදෙන් සිංදුව Tv එකේ music play වැඩසටහනේ දාල තියෙද්දි මම සෝෆා එකේ හාන්සි වෙලා සිංදුවෙ විශුවල් එක බලන් ඉද්දි කොහෙදෝ ඉදල මගෙ ඇඟට පැන්න ජබ්බියා..

ඒකගෙ බඩ අත ගගා ඉන්න අතර මට මතක් වෙන්න ගත්තෙ පෙරේදා විදුරය කිව්ව දේවල්..

මම කොස්තගෙ යාලුවො දෙන්නගෙ බැජ් ගැන දැනගෙන හිටපු නැති එක ගැන කිය කිය විදුරය මට සෑහෙන්න හිනා උනා.. ඒක මන් හිතන්නෙ කොස්තටත් ඇහිලද මන්ද එයා එදා මගෙ දිහා බලාගෙන එයාගෙ අඹ යාලුවො දෙන්න එක්කල මන් ලගින්ම ගියෙ එයාගෙ carry හිනාව දාගෙන..

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now