චරිත හැදින්වීම

415 20 2
                                    





මන්සිතු ශහිරු තාදිත්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




මන්සිතු ශහිරු තාදිත්‍ය

වයස අවුරුදු 20 යි විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට තේරිපත්වී පලමු වසරේ ඉගෙනුම ලබන තරුණයෙක්. ආච්චි සියා සමග ජීවත්වේ. තනිව සිටීමට වඩාත් අලුම් කරයි. ඉගෙන ගැනීමට ඉතාමත් දක්ශ සහ උනන්දුවක් දකිවන අතර මොහුට කතා කිරීමට නොහැක.



 ඉගෙන ගැනීමට ඉතාමත් දක්ශ සහ උනන්දුවක් දකිවන අතර මොහුට කතා කිරීමට නොහැක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




අශේර් ෂනුත් අව්‍යාන්

අවුරුදු 25 ක් වන තරුණයෙකි. ඉතාමත් පෝසත් පවුල් පසුබිමත් ඇති මෙම තරුණයා පියාගේ සමහර ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර තරමත් රහසිගත සහ නිහඬ ජීවිතයක් ගතකරයි. ඉක්මනින් කේන්ති යන තරමක් රළු තම මිතුරා සමහ පමනක් සමීපව සුහඳව කටයුතු කරන අයෙක්. තරුණියන්ගේ සිත් සොරකම් කරගන්නට සමත් රෑ සපුවක් හිමි අයෙකි.



 තරුණියන්ගේ සිත් සොරකම් කරගන්නට සමත් රෑ සපුවක් හිමි අයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




හශේර් මිනෝල් ආරාධ්‍ය

වයස අවුරුදු 20 ක් වන විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඉහත සඳහන් ෂනුත්ගේ බාල සහෝදරයා වේ. සෙල්ලක්කාර පියාගේ දනවත් කම නිසා තරමක් ආඩම්බර කමින් ඉන්න තරුණයෙක්. තම හොඳම මිතුරා සහ අනෙක් මිතුරන් හැරුනුකොට අනෙක් පුදුගලයන් සමග වැඩි කතාබහක් නැති අයෙක්. සෙල්ලක්කාර පෙනුමක් ඇති social media වල තරුණියන් අතර ජනප්‍රිය අයෙක්.



 සෙල්ලක්කාර පෙනුමක් ඇති social media වල තරුණියන් අතර ජනප්‍රිය අයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





සයාන් තීර්ත

පවුලේ එකම දරුවා වෙන මොහු ශහිරු ගේ පාසල් කාලයේ සිතට හොදම මිතුරා වේ.හැමදේකටම උදව් කරන ගොඩක් සපෝටිව් යාලුවෙක්. විශ්වවිද්‍යාලයේ එකම පන්තියේ ඔවුන් දෙදෙනා ඉගෙන ගන්නා අතර කෙල්ලන්ගෙ සිහින කුමාරයා වන මොහු ගොඩක් ආතල් ඩයල් එකක්.



 විශ්වවිද්‍යාලයේ එකම පන්තියේ ඔවුන් දෙදෙනා ඉගෙන ගන්නා අතර කෙල්ලන්ගෙ සිහින කුමාරයා වන මොහු ගොඩක් ආතල් ඩයල් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





ඩිලන් අරෝෂ

මිනෝල්ගෙ පාසල් කාලයේ සිටම හොඳම මිතුරා වන මොහුත් තරමක් දනවත් පවුල් පසුබිමක අයෙක්. මිනෝල් කරන ඕනම දේකට සපෝට් කරන මොහු නිතරම අන් අයට බුලී කරන්න කැමති දඩබ්බර අයෙක්.




 මිනෝල් කරන ඕනම දේකට සපෝට් කරන මොහු නිතරම අන් අයට බුලී කරන්න කැමති දඩබ්බර අයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






අරුත්ශ හංසක

ෂනුත්ගේ කුඩාකල සිටම හොඳම මිකුරා වන මොහුටත් වයස අවුරුදු 25 ක් වේ. ෂනුත්ගේ පාට්නර් විදියට වැඩ කරන අතර හැමදේකටම උදව් කරන සහ උපදෙස් දෙන කරුනාවන්ත අයෙක්.






ටිකක් වෙනස් විදියෙ කතාවක් දාන්න යන්නෙ මගෙ ඔයාලා හැමෝලෙම ගොඩක් කැමති වෙයි කියපා මම හිතනවා ❤️

නිහඬ සිතුවිලි...Where stories live. Discover now