12 වන පරිච්චේදය

76 13 0
                                    











" මොනවත් වෙලාවත්ද?"

" නැ එහෙම කිසි දෙයක් නැ"

" එහෙනම්"

" මෙයාට වෛරස් එකකුත් නෙනෙයි. පේන විදියට නම් මෙයා දවස් ගානක් නිදාගෙන නැ හරියට ඇස් චෙක් කලාට පස්සෙ ඒක හොදට තේරෙනවා. අනිත් එක gastritis හොදටම වැඩි වෙලා"

" ම්ම් ම්ම්.."

" දැං ඇයි උඹ ඔච්චර පැනික් වෙලා. මේ ලමයගෙ ආච්චිටයි සීයටයි ඇතුලට කතා කලානම් හරි"

" සිහිය එන එකක් නැද්ද දැන්ම"

" දැං එයි."


...

...

...

" අනේ ඩොක්ටර් මගෙ දරුවට ප්‍රශ්නයක් නැහැ නේද මගෙ දරුවා ඉක්මනට අසනීප වෙනවා"

" බය වෙන්න එපා අම්මා.. එයාට හොදට රෙස්ට් කරන්න දෙන්න. කෑම වෙපාවට දෙන්න වෙපාවට නිදාගන්න කියන්න. මම මේ බෙහෙත් ටික දැනට බොන්න දෙන්නම්. තව බෙහෙත් වර්ග දෙකක් තියෙනවා ෆාමසි එකෙන් ගන්න."

" thank you so much doctor. Thankyou පුතා"

" මේක මගෙ වගකීමක් අම්මා.. අම්මා කලබල වෙන්න එපා ලෙඩාට දැං සිහිය එයි"

මට ලාවට එතන කතා රන හැම එකක්ම වගේ අහුනා. ඒත් අර ෂනුත් අයිය මූලින් අහපු ඒවා මට එච්චර පැහැදිලි නැ.

මම සිහි නැති වෙලාද කොහෙද ඉදලා කියෙන්නෙ මම හිටියේ ඩොක්ටර්ගෙ රූම් එකේ ඇදේ.. මම ඇස් ඇරලා හිමීට නැගිටින්න හැදුවා.. ඒත් මලෙ අත ටිකක් රිදෙනවා. මම හිමීට අත දිහා බැලුවා අතට සේලයින් දෙනවා. මට ඒක තමයි රිදෙන්නෙ මේ. මම ඇස් ඇරපු එක දැකලා අත්තම්මා මගෙ ලගට දුවගෙන ආවා එයාලෙ මූනත් රතු වෙපා අඩලද කොහෙද.. මම හිමීට අක්තම්මා එක්ක හිනාවුනා..

" හිනාවෙන්න එපා නපුරු කොල්ලා මාව හොදටම බය කලා.. ආයෙ එහෙම නොකා ඉන්න ලෑස්ති වෙන්නත් එපා"

"ඔව් මම දැං ගෙදර ගිහින් අර pc එකත් ගලවනවා රෑ නිදාගන්නෙ නැතුව කාටුන් බල බල ඉන්නවට"

හරිනෙ ඔය පටන් ගත්තෙ.. ඒ දෙන්නා මම අසනීප වෙනවට බයයි එයාලට ඉන්නෙ මම විතරයි නේ.. දැං ඉතිං මාසයක් විතර යනකම් pc එක අල්ලන්න වෙන එකක් නැ මට අත්තම්මා තුන් වේලම කාමරේටම ඇවිත් බඩ පැලෙනකම් බත් කවයි. මම දන්නවනේ එයා ගැන.. ශනුත් ියියා දැං නම් මේ රූම් එකේ නැ ඒත් මට කලින් එයා කතා කරනව නම් ඇහුනා.. මම පැයක් විතර එතන එහෙම හිටියා රැ 11:53 යි.

නිහඬ සිතුවිලි...Where stories live. Discover now