17 වන පරිච්චේදය

62 10 0
                                    











අපි ඒ මාරම ලස්සන ගෙදර ඇතුලට ගියා. යද්දිම වගේ එතනට තව කොල්ලො හතර දෙනෙක් ආවා. මට එයාලව දැකලා පුරුදුයි.. මම එයිලව කැම්පස් එලේදි දැකලා තියෙනවා මිනෝලුයි ඩිලනුයි එක්ක ඉන්නවා..

" අඩෝ මිනෝල්.."

" අඩෝ..... ආවද ඒ ඩිලන් මේ"

" හම්මට.. උබලා ආවද පක්කුනේ.. වරෙං වරෙං"

" කීයක් ඉන්නවද බං ඉතිං.."

"අපි 12 ක් මෙතන ඉක්නවා උඹලත් එක්ක"

" ආ මුන්ගෙ අයියලා දෙන්නත් ආවාම 14යි"

අර කට්ටියත් බෑග් වගටක් උස්සන් මෙතනට ආවා..උනුත් අද මෙමේද මිනෝල් මට කිව්වෙ නැ ඒක.. මම තරහයි එයා එක්ක... අනික මෙහේ මෙච්චර ගොඩකට ඉන්න පුලුවන්ද..

" අඩෝ මිනෝල් ටිකක් වරෙං"

" ඩිලන් කියපං"

" මෙහෙ රූම් තුනයි තියෙන්නෙ.. බලපං ඇදක දෙන්නෙක්ට වලේ තමයි ඉන්න පුලුවන්.. දොලහකට නම් බැ පුතෝ"

ඒ අස්සෙ අර කෙල්ලො දෙන්නා දුවලා ගිහින් කාමරේක ඇදකට උන්ගෙ බඩු ටික විසි කරලා දොරවල් වහගත්තා...මුන්ට නැව ගිලුනත් බෑං චූං..

" ඉදපං බලන්න මම අර ආපු කෙනා එක්ක කතා කරලා එහාපැත්තෙ එකත් ගන්න"

" අපි අය්යට කියමු බං උ ඉතිං සල්ලි කාරයනේ"

" උ මගෙ අයියා නෙවෙයි"

" හරි හරි නමට හරි අය්යනේ ිනික බලපං උනේ වියදම් කරන්නෙ"

එයා වියදම් කරන එක ඇත්ත ඒත් ම අනුමත කරන්නෙ නැ එහෙම කරන එක නම් මොනව උනත් ඒ යකා දැනුත් සල්ලි හම්බකරන්න දගලන ගමන්නේ.. මම හිමීට මිනෝල් ඉන්න හරියට කිට්ටු කලා.. ඒත් කොහෙද අර කෝල්ලො ටික ඇවිත් කරේ එල්ලෙන්න ගත්තනේ එයාගෙ මම රව රව සයාන් ඉන්න තැනට වෙලා හිට්යා.. මිනෝල් ඒ අස්සෙ මලෙ දිහා බැලුවත් එක්ක. එයා හිමීට මං ලගට ඇවිදගෙන ආවා..

" මේ තත්පරේකට එන්නකො"

මම මිනෝල් පස්සෙ එලියට ගියා

" අරුන් දන්නෑ අපි දෙන්නා ඉන්න රිලේශන් එකකට කියලා.. වැඩිය අගවන්න යන්න එබා හොදද"

නිහඬ සිතුවිලි...Where stories live. Discover now