Knock knock..." ශහිරු ඔයා ඇතුලෙද"
"Can I come in"
" I'm come in"මම ඇදට වෙලා කලින් වුන දේවල් කල්පනා කර කර ඇදට වෙලා කොට්ටෙත් හූර හූර හිටියෙ.. මලෙ මූනත් රතු වෙලා මම හිටියෙ හොදටම අවුලෙන්.. මට එයා මීට කලින් එහෙම කතා කරලම නැ.. ඒත් ඒ කතා කලේ ෂනුත් අයියා.. මට එයා එක්ක දැං තරහක් නැ ඒත් මට ඕන තනියම ඉන්න.
" are you crying? Hey hey stop that okay"
" look at me"
"කෝ don't cry like child.. මම මෙහේ ආවෙ ඕක බලන්න නෙවෙයි.."
" එහෙනම් එලියට යන්න. නැත්තම් මම බස් එකක නැගලා ගෙදර යනවා"
" oh really? මම ඔයාව තනියම යවන්නෙ නැ.. කෝ දැං ඇති ඔහොම හිටියා"
" can I sit?"
එයා මගෙ ඇද ලගට ඇවිත් වාඩි වෙන්න ඇහුවාම මාත් ඔලුව වනලා අහක බලාගෙන හිටියා.. එයා ඇදෙන් වාඩි වෙලා මගෙ ඔලුව හිමීට අතගෑවා.. එයා මගෙ දිහා බලාගෙනම හිටියා මම ඒකට කැමති නැ
" මට ඔයා ඔහොම ලගින් එන්නකොට ගොඩන් අපහසුයි"
" ඇයි ශනුත් ට එහෙම වෙන්නෙ"
" මම දන්නෑ.."
මම මූන කකුල් දෙක උඩින් තියාගෙන අත් දෙක කකුල් දෙක වටේට බැදගත්තා..
" මං එක්ක ඉන්න අපහසුනම් මම යන්නද ශහිරු"
මම එයාගෙ ඇදුමෙන් අල්ලගත්තා.. මට එයාට යන්න දෙන්න හිතෙන්නෙ නැ ඒත් මම එයාව අතඇරියා.. එයාත් බලන්නෙ නැත්ව කාමරෙන් එලියට ගියා.. මම එහෙන්මම ඇදට වෙලා හිටියා.. මට බඩගිනිත් එක්ක දැං වෙපාවට එක විතර වෙලා.. මට එහෙම ඉන්න අතරේ නින්දයාගෙන ආවා.. මම ඊට පම්සෙ අත්තම්මට වීඩියෝ කෝල් එකක් අරගෙන වටපිටාව පෙන්නුවා.. මට කතා කරන්න බැහැනේ මට එක අතකින් සයින් පෙන්නන්නත් බැහැ.. මම ඉතිං කලේ වට පිටාව පෙන්නලා ආයෙම පොන් එක කොට්ටෙට හේත්තු කරලා එයාලා එක්ක කතා කල එක.. ඒ දෙන්නා ගොඩක් ආස වුනා වටපිටාව දැකලා.. ඊලගට අත්තම්මගෙයි සීයගෙයි ඇනුවසරියට මෙහේ නිවාඩුවකට එවන්න ඕන..එයාලට සතුටු හිතෙයි එතකොට.
ටික වෙලාවක් ගියා.. මම අත්තම්මලට වට පිටාව පෙන්නලා කලින් ගත්ත photos ටිකකුත් යනවා ආයෙම තනියම ගේ ඇකුලට වෙලා ඉන්න බැරි නිසා ගේ ඇතුලෙ එහෙ මෙහෙ ඇවිද්දා.. ඒත් කම්මැලියි ඉතිං මට.. මම ආයෙම එහේ තියෙන කෝනර් සෝෆා එකට වෙලා රීල්ස් වගයක් බල බලහිටියා.. දොර ඇරගෙන ආයෙම ෂනුත් අයියා ආවා..