14 වන පරිච්චේදය

85 14 0
                                    













මම සයාන් එක්ක ගේට් එකත් ඇරගෙන ලේන් එකට ගියා.. මමත් සයාන්ගෙ පිටිපස්සෙන් අත් දෙකත් බැදගෙන ගියා මෝඩපාල වගේ.. සයානුත් ලිහින් කතා නොකර බිම බලාගෙන ඉන්නවා. ඒ මදිවට ඒකා වාවත් බදාගෙන මගුල.. මම උටත් වඩා පොඩියි මූ නම් අනේ මන්දා.. අර ෂනුත් කාරයත් ඉන්නවා මිනෝල්ට කියලා ගස්සන්න ඕන ඒකට නම්. ඒ මදිවට කන්නාඩි කාරයා මේ බූරුවා දිහා බලාගෙන ඉන්නව උ කතා කරන්නෙත් නැ.

" මොකස ලමයෝ කලින් වුනේ?"

"............."

" සයාන් ඔයාට මම කියන දේවල් ඇහෙනවද?"

"  ඔව්"

" ඇයි ඔයා කලින් අවුලෙන් වගේ හිට්යෙ"

" අය්යා කොහොමද දන්නෙ"

" මම කලින් ඔයා ශහිරු මල්ලි එක්ක පහල ඉන්න වෙලාවෙ දැක්කා"

" අවුලක් නැ පොඩි ප්‍රශ්ණයක්"

" පොඩි ප්‍රශ්න වලට කොල්ලො කවදාවත් ඔහොම අඩන්නෙ නැ"

" එහෙනම් මම කෙල්ලෙක් කියලා හිතාගන්න"

" ඇයි මම එහෙම කරන්නෙ.. අඩන්නෙ පුලුවන් කෙල්ලන්ට විතරද ලමයෝ"

" ........"

" මේ දෙන්නට අතනට එන්න කියන්න"
හිටගෙන පාරට වෙපා කතා කරන්න බැහැනේ මමත් සයාන්ට සයින් වලින් කියලා ඒ පැත්ත හැරුනා"

" අයියලා එන්නකො අතනට"

...

" දැං කියන්නකො ඉතිං"

" මගෙ girlfriend  තරහ වුනා"

" දැං ඒකද ප්‍රශ්නෙ? ඕක වැඩිය හිතන්න එබා දරුවෝ"

" අයියා නම් කියයි.. අයියගෙ කෙල්ල නෙවෙයිනේ. ඔයාගෙ කෙල්ලත් ඔයාට මෙහෙම කලොත් තේරෙයි"

" මට ඉතිං කෙල්ලො නැනේ"

" බොරු කියන්න එපා අය්යේ.. තව බොරුත් කියනවා. අර දවස් තුනකට කලින් කඩල්ලෙක්ව බදාගෙන දාලා තිබුනෙ photos .. ඒ කවුද දන්නෑ එතකොට"

" ආ ඒ නම් කෙල්ල නෙවෙයි. ඒ මගෙ නංගි.. නංගි කිව්වෙ මගෙ බාප්පගෙ දුව"

"......"

" දැං ඔය ලමයා ඕවා හිතන්න එපා ගිය අය ගියපු දෙන් වැඩිය හිතන්නෙ නැතුව ඉන්න"

නිහඬ සිතුවිලි...Where stories live. Discover now