18 වන පරිච්චේදය

63 11 1
                                    











ඇඳට ආපු ගමන් සිවිලිම ඔලුවට උස් පහත් වෙන සීන් එකක් ආව නිසා මම ඇස් පියාගත්තා ඒත් මාව උඩ පහල පැද්දෙනව වගේ ඕක තමයි මට බොන්න බැරි.. බියර් එක පනිනකොට ඩවුන් නේ.. මම මීට කලින් ඩ්‍රින්ක් ගත්ත චවසේ මම මිනෝල්ව කිස් කලා.. මට හොදට මතකයි.. අනේ මන්දා ඒක හීනයක් නෙනෙයි දෙවියනේ..මට හොදට දැනුනා එයාගෙ ටච් එක.. මට පිස්සු මම හිතන්නෙ මට බිව්වාම හොදටම ට්‍රැක්.මට ටික ටික නින්දයාගෙන එනවා.. සයාන් නම් phone එකේ TikTok බලනවද කොහෙද.. මම ලග තිබ්න තොට්ටෙකින් උට ගැහුවත් එක්ක නින්දයන්නෙත් නැ.. ඇහැරිලා හිටියොත් අනිවාරෙන්ම කැරකිලා කැරකිලා ඔක්කාරෙට එනවා දැං..

...

...

...

...

" මේ නැගිටින්න.. යකෝ.. පුකට ඉර පායනකම් ඔහොම නිදා ගන්නවද මම අහන්නෙ"

" ශහිරුවා නැගිටපන් යකෝ වෙලාව දහයයි"

මොකක්?!!!! දහය වෙනකම් නිදාගෙනද මම?!!! මොකක්?!!!!!මගෙ ඇස් දෙක ඉබේටම පොල් ගෙඩි වගේ ලොකු වෙලා ඇරුනා.. සයාන් ඉන්නවා හිටගෙන මලෙ දිහා රව රව බලන ගමන්.. මම ඉක්මනට phone එක අරගෙන වෙපාව බැලුවා.. oh god වෙලාව 10:02 A.M මම ඔලුවත් කස කස හිමීට ඇදෙට හේත්තු වුනා.. මම ඇනුමකුත් ඇරගෙනම ආයෙම අපෙ රූම් එකේ තිබුන වෝශ්රූම් එකට ගියා.. හයියෝ බ්‍රශ් එකයි face wash අනං මනං සේරම අර කාමරේ නේද.. ටවල් එකත් ඇත්තෙ ඇද උඩද මන්දා..

සයාන් රතු වෙලත් එක්ක ගොං හරකා.. මීතලට වෙන්න ඇති උ මම නැගිටිනවත් එක්කම වගේ ඇදට පැනලා කොට්ටෙ හපාගත්තා. මූට නම් පිස්සු.. මෝඩ හිවලා.. සමහරවිට අද අර දෙන්නා එයි. ඒක ගැන හිත හිත ඔය ලැජ්ජ වෙනව ඇත්තෙ.. හනේ මගෙ ඔලුව පැලෙන්න වලේ ඔලුව හරිම බරයි.. නලල දෙපැත්ත කකියනවා..

මම ඒ කාමරේට ගියෙත් ඇනුමක් අරින ගමන් ඇස් දෙකවත් හරියට ඇරගෙන නෙවෙයි.. කොහොමත් උදේ නැගිටපු ගමන් මගෙ විශන් එක එච්චර හොද නැ 144p මම ඒ වොශ්රූම් එකේ දොර ඇරියා..

"ආහ්.. Good morning"

අනේ මගෙ පපුව.. මම හොදටම ගැස්සුනා..මේ යකා කොයි වෙලාවෙද ආවෙ?!! වොශ් රූම් එක ඇතුලෙ අර මෝඩ මනුස්සයා.. ඒකත් මගෙ ටවල් එක ඇදගෙන.. මට මේකව මරාගෙන මැරෙන්න හිතයි දැං මම පිහදන්නෙ මොකකින්ද?! හ්හ්හ්හ්හ්.. ටවල් එක විතරන් ඇදගෙන මලෙ ඉස්සරහින්ම ඉන්න හැටි.. මට ලැජිජයිත් එත්ක එහෙම දකිනකොට මාව රතු වෙනවද කොහෙද මට එහෙම දැනෙනවා.. එයාගෙ ඇග ගානට තියෙනවා.. Six packs එක්ක ඉන වටේට ගානට හැදිලා තියෙනයා ඇයි ටවල් එක මෙච්චර පහලින් අදින්නෙ.. රැවුලවත් හරියට කපගා නැ ටාසන් වගේ හැටි විතරක්..

නිහඬ සිතුවිලි...Where stories live. Discover now