22 වන පරිච්චේදය

59 11 0
                                    










"චූටි බබා එන්න කෑම කන්න"

අත්තම්මත් ඉතිං මේ වගේ වෙලාවටමනේ අසල්වැසියො කතා කරගන්නෙ..මම ඉතිං හිමෘට ඩයිනින් ටේබල් එක ලගට ගියා.. ගිහින් ඔහේ වාඩිවුනා..

"පුතා වාඩිවෙන්න"

" හරි ආච්චි.."

"දැං ඉතිං මම කතා නොකලා නම් බොරුවට කඩෙන් කන්න යනවනේ.. අනික පුතා ඔය කඩ කෑම ගෙදර ඒවා තරම් ගුණ නැහැනේ"

" ඒක නම් ඇත්ත"

" ඔය ලමයා ඕන වෙපාවක මෙහේ ඇවිත් කෑම කාලා බෘලා යන්න.. අපි ඉතිං අසල්වැසියොනේ"

අපෙ ආච්චිටත් ඉතිං කතාවට අල්ලගන්න කවුරුහරි.. මමත් ඔහේ බලාගෙන හිටියා ආච්චි ෂනුත් අයිය එක්ක කතා කරන දිහා..අපෙ ආච්චි ඒ මදිවට ඒකට කෑමත් බෙදනවා..

" ඇත්තටම පුතා එදා කරපු උදව්වට කොහොම ස්තූති කරන්නද කියලා වට හිතාගන්න බැ.. ඔය දරුව එදා හිටියෙ හොද වෙලාවට"

" අපෝ ඒක මොකක්ද ආච්චි"

මම හිතන්න ඔය කතා කරනව ඇත්ත එදා මට අසනීප වුන වෙලාවෙ මාව එක්කගෙන ගිය එක වෙන්න ඕන.. එයාලා කතා කරන අතරේ ඉතිං මමත් අත ගගා කන්න ගත්තා.. අත්තම්මා නම් අපිට කෑම කන්න කියලා සාලෙට ගියා..

මම ඉතිං මගෙ පාඩුවේ කන්න ගත්තා.. ඇත්තටම මම මේ ඉන්නෙ සෑහෙන්න ලැජ්ජාවෙන්.. ඒ අස්සෙ අර ෂනුත් අයියවත් ලාවට රතු වෙලා එයත් ඉතිං මං වගේම පාග සුද්දා නේ ඒත් මම එයාට වැඩිය සුසුයි හරිද.. එයා ඉතිං රතු පාටට හුරු සුදු පාටයි නේ..මම රෝස පාටයි.. මම කෑම කාලා ගිහින් මම කාපු පිගාන ෝදන්න ගත්තා තව එතන තිබුනු බාජන ටිකක්ත් මදින්න ගත්තා සේරම ටික කොනක් කරගන්න එක හොදයි නේ.. ඒ එක්කම වගේ එතනට අර ෂනුත් අයියත ආවා.. මම ඉක්මනට ගැස්සා පිටිපස්සෙ බැලුවා.. එයත් ඇස් ගම්සලා මාව ස්කෑන් කලා.. ඒත් එක්කම එයා පිගාන සෝදන්න හැදුවත් මම ඒක ඉක්මනට අතට අරගෙන සෝදන්න ගත්තා. එයා අතත් සෝදගෙන එතනම පැන්ට්‍රි එකට හේත්තු වෙලා මගෙ දිහා බලාගෙන ලාවට කියපු දෙ නිසා වගෙ ඇස පොල් ගෙඩි වෙලා ලැජ්ජාවෙන් දියවෙලා වැක්කිරිලා අතුරුදහන් වෙන්න ඕන වුනා..

"Look how Nice wife material"

මම දන්නවා දැං මම ඉන්නෙ අර ලේ රතු පාටට හැරිලා ඒත මම කර කර හිටපු වැඩ ටික කරා.. එයාට වැඩක් නැහැ නේ..ආවා මෙතන..කෑවා නම් යන එකයි ඇත්තෙ මෝඩ ඉත්තෑවා..මම ඉතිං රතු වෙන එක පැත්තකට දාලා හිතින් ඒ මකුස්සයට පලු යන්න බැන බැන හිට්යා..ඒ එක්කම වගේ අපේ අත්තම්මා කිචන් එතට අාවා.. මමත් බාජන ටික එතන සින්ක් එතේ පැත්තෙ තිබුනු රැක් එකෙන් නමලා එතන තිබුනු පොඩි ටවල් එකෙන අත පිහදගත්තා..

නිහඬ සිතුවිලි...Where stories live. Discover now