13 වන පරිච්චේදය

73 13 0
                                    












" උඹ නිදිද බං.. නැගිටපං යකෝ මමත් ආවා"

සයාන් මට එකක් ගහපු පාරට මම නින්දගෙන නැලිටලා උටත් එකක් ගැහුවා. අපි හෙට ට්‍රිප් එක යනවා. සති දෙකත් නොදඅනිම ගිහින් අපෙ ට්‍රිප් එකත් හෙටම වැටිලා. ඇත්තටම ඒකෙ මටයි සයාන්ටවි කරන්න දෙයක් තිබුනෙම නැ ඩිලනුයි අර කෙල්ලො තුන් දෙනයි එකතු වෙලා ඒක ගානට ප්ලෑන් කරලා ගෲප් එකකුත් හදලා තිබුනා. ඒකෙ අර කන්නාඩි අයියා විතරයි හැබැයි හිටියේ. දැං අර අල්ලපු ගෙදර බස්සත් ඒ ගෙදර ඉන්නෙ. ඒකා තනියමමත් නෙනෙයි ඉන්නෙ අර කන්නාඩි අයියා විතරම එනව යනවා. එවා මටයි සයාන්ටවි කිව්වා එයාලා දෙන්නත් යන්නෙ මෙහේ ඉදලා විසා අපිටත් එහෙන්මම යන්න ලෑස්ති වෙන්න කියලා. වඩා හොදයිනෙ අපිත් ඉතිං හා කිව්වා.

" සීතලට ඇදුම් ටිකක් ගනිං"

" හරි"

" මේපාර නම් මම බොනවා වැටෙන්නම"

" කලින් කියලා වෙනසක් තිබ්බෙත් නැනේ"

එනව මෙතන බොරු කරන්න හිවලා  එකක් බොනකොට ඩවුන්. මට උට තරම් බැරි එක වෙනම කතාවක් ඉතිං ඒත් මම බොරුවට තියන්නෙ නැහැනේ. දැං ඉතිංහෙට ගෙනියන්න ඇදුම් ටික හොයාගන්න ඕන. සයාන්වත් අඩගහගන්න ඕන. මූ මගෙ ඇදත් විනාස කරනවා.

" බබා අපි photo එකක් ගහමුද? Ig එක හෙල්ලිලා යන ස්ටෝරියක් දානවා අද නම්"

" ඒ මොකක්ද? අපි දෙන්නව?"

" ඔව් බබා  නැතුව වෙන කවුද?"

" ඇයි ඔයා මට කියන්නෙ මම කැමති නැ"

" අපිට ඉතිං තහනම් නේ. ඔහොම තමයි අලුතෙන් පවුල් වුනාම හොදම යාලුවා අමතකයි නේද"

සයාන් බොරු දුක මූනක් අරගෙන කියවනකොට මම ඇදට පැනලා උව බදාගත්තා. මම කොච්චර බැන්නත් ගැහුවත් මලෙ ජීවිතේ මට හම්බෙන හොදම යාලුවා මේ. මට හැම දේකටම අදටත් ලගිං ඉන්නවා. උ හරි අමුතුයි හැමෝටම උදව් කරනවා හැමෝම එක්ක හිනාවෙලා කතා කරනවා ඒත් ආපස්සට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ. ඒත් දැං ටික චවසක ඉදලා මූ අමුතුයි. ඒ තියන්නෙ මගෙන් gay කියලා අදුරගන්නෙ කොහොමද? එයාලට තියෙන වෙනස්කම් අරවා මේවා මේ සතියක විතර වගේ ඉදපා අහනවා. මමත් අවුරුදු ගානක් මූව ආග්‍රය කලා ඒ නිසා මට මේකා හැරෙනකොට කිව්වහැකියි.

නිහඬ සිතුවිලි...Where stories live. Discover now