butterflys

34 10 18
                                    


ජන්කුක් යුන්ගි දෙන්න හිටියෙ ගාඩ්ල වට කරගෙන මූනට මූනලා ඉදගෙන.

" ඉතින්..." යුන්ගි කටහඩ අවදි කරා." අපි මොකක්ද කොල්ලට කරන්නේ...? "

" කිසිම අදහසක් නෑ...! මේ වගේ පොඩි කොල්ලෙක් ගෙන් ගන්න වැඩක් මට මතක් වෙන්නේ නෑ...යුන්ගි ? "

ජන්කුක් යුන්ගි එක්ක කතා කරත් හිටියෙ වෙන ම හිසියක.දැන් ජන්කුක්ගෙ හිතේ දුවන්නෙ ජිමිනිව විතරයි.

" මට මතක් වෙන්නෙත් නෑ..."

යුන්ගි උරහිස් හැකිලුව.

" අපිට ඕනිනම් එයාව සෝල් වල තියන නයිට් ක්ලබ් එකකට යවන්න පුලුවන්..."

ජන්කුක් කිව්වෙ වැඩි ගානකට නැතුව හැබැයි ඒකට යුන්ගිගෙ ඇස් ලොකු වෙලා ගියා.

" උබට පිස්සුද ජන්කුක්...! "යුන්ගි කෑ ගැහුව " ඒ පොඩි එකාව අමු අමුවෙ විකුනනවට වඩා හොදයි එක පාරින් මරලා දානව...! "

යුන්ගි කලබල කෑගහද්දි ජන්කුක් යුන්ගිගෙ මූණ දිහා බලාගෙන හිටිය පුදුමෙන් උනත් කටකොනේ හිනාවක් එක්ක.එයා මීට කලින් යුන්ගි මේ විදිහට හැසිරෙනව දැකලා නෑ.

" වෝ...බ්‍රෝ..කූල්...! මොකද මේ....? "

ජන්කුක් ක්ලැප් කරලා සමච්චලේට හිනාවුනා.යුන්ගි හිස් බැල්මකින් ජන්කුක් දිහා බලාගෙන හිටිය.

" පොඩ්ඩක් මනුස්සයෙක් විදිහට හැසිරෙනවා ජියෝන් ජන්කුක්...! "

යුන්ගි උගුර යටින් ගෙරෙව්ව.ඒ යුන්ගිගෙ රැවුම් ගෙරවුම් ගණනකටවත් නොගත්ත ජන්කුක් ආයෙමත් සැරයක් ඉස්සරහා තිබ්බ ටේබල් එකට අතින් ගහන ගමන් හිනා වුණා.හරියට ලෝකෙ තියෙන ලොකුම විහිළුව ඇහුවා වගේ.

" හරි හරි බන්...මං උබ ඒ කොල්ලට කැමතිනම්  නයිට් ක්ලබ් එකේ වැඩේ කරන්නන ඕන නෑ...ඔයාට පුළුවන්නේ එයා ඔයා ළඟම තියාගන්න..."

ජන්කුක් හිනාව මැදින් ම සැහැල්ලුවෙන් හිතට ආපු දේ කිව්වා හැබැයි ඒ ඇත්ත අහලා යුන්ගිගෙ මූනෙ නම් හොදක් පේන්න තිබ්බෙ නෑ.

" තේරුම් ගන්න.... මට ඔයා හිතනවා වගේ ඒ කොල්ලව ඕනි නැහැ..."

යුන්ගි කිව්වේ හරිම සීරියස් පෙනුමක් මූණට අරන්.ඒ කටහඬේ පොඩි හරි තෙතමනයක් තිබ්බෙ නෑ වගේ.

ANGEL 🦋Tempat cerita menjadi hidup. Temukan sekarang