03

1.8K 228 19
                                    

jk pov

       මම jean jung kook. මට වයස 23.
මම කොරියාවෙි  රාජකීය පවුලක
උපන් රජකුමාරයේක් . මගේ
හේයෝන්  ව්වාහ වුයේ රජ පුලකට
අයත් නොවන සම්‍යය පවුලකට
අයත් නූනා කෙනෙක් සමඟයි.
හේයෝන් සහ නූනා අවුරුදු 5 ක
එෆයා එක්කින්  තමයි marry  කරේ .
නමුත් හේයෝන් ලගේ විවාහයට
ඔම්මා , අප්පා , හල්මෝනි විරුද්ධ
වු නිසා හේයෝන්ට රජකමද අහිමි
වුනා. මොකද කියනවා නමි
සම්‍යයෙන් රජකීය පවුල් විවාහ
වෙන්නේ තවත් රාජකීය පවුල්  සමඟ යි. එ නිසා හේයෝන්ට රජකම
මෙන්ම හේයෝන්ට අයත් රාජකීය
කොටස්  හා ව්‍යාපාරික කොටස් ද
හේයෝන්ට ලබා දුන්නේ නැ.
එකෙන් වුනේ තව තවත් අප්පාට වැඩ වැඩි වුනේක විතරයි.හල්මොනිගෙන්
පස්සේ රජකම හිමිවෙන්නේ  අප්පාට නිසා. නමුත් අප්පා කලින් ඉදන් තීරණය කරා හේයෝන්ට ලබා දෙන්න .
නමුත් හේයෝන් නූනාව විවාහ
කර ගත්ත නිසා රජකම හේයෝන්ට
දුන්නේ නැ. අප්පා මාව ඇමරිකා යැවු වෙත් හේයෝන්ගේ  මේ ප්‍රශ්ණ නිසාමයි. එ නිසාමයි මට පොඩි
කාලේ ඉදාන්ම ඔමිමා , අප්පා ,
හල්මොනිගේ  ආදරය සේනේ හසින් ඇත් වෙිලා තනියේන්ම කාත් කාත්කවුරුත්  නැති ඇමරිකාවට යන්න වුනා.

       මට ඇමරිකා වෙ ඉදාන් කොරියාවට  හදිසියේම එන්න
වුනේ අප්පාගෙන් ආව call  එක
නිසයි. අප්පා කිවිවා  මගේ  
හල්මොනිට අසනිපායි කියලා.
එ නිසයි  මට කොරියාවට  එන්න
වුනෙ. මොකද මං මගේ
හල්මොනිට හරිම ආදරේයි.
එ නිසයි මං තීරනය කරේ නැවත කොරියාව එන්න.නමුත් මට එක

බොහොම ආසිරු  කටයුක්තාක්
වුනා. මම ගිය university  එකවත්
මගේ මතකයන් වත් මගේ chingu  ලා වත් මට දාලා එන්න හිත ඉඩ
දුන්නේ  නැ. නමුත් මගේ හිත
ඊටත් වඩා එන්නට හිත දුන් නැති
හේතුවක් මගේ හිත ඇතුලේ
තිබ්බා..මට එක හැම වෙලාවෙිම
හිත ඇතුලේන් දොන් කාර දෙන්න
පටන් ගත්තා.

             එ කොහොම වුනාත් මං නැවත කොරියාවට එන්න තීරනය කේරුවේ .මගේ හල්මොනි
මාව යි , මගේ හේයෝන් වයි 
පොඩ් කාලේ ඉදාන් හදා වඩා ගත්තේ  ඇය යි. පොඩි කාලේ
ඉදාන් අදවෙන කමි මගේ හැමදේ
මත් වුනේ  ඇය තමයි. මං මගේ
ඔම්මාට වඩා මං ඇයට ගොඩාක්
සමිප වුනා. මගේ වැදු අම්මා ඇය
නො වුනාත් ඇය මගේම වැදු  අමිමා වුනා. එ නිසාමයි මට එන්න ඔනේ වුනේ...

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now