11

1.2K 197 41
                                    

මං මෙදේ හොයා ගත්තා කියලා කාටවත් දැනගන්න තියන්න එපා ලුව්ස්.විගේෂයෙන්ම අප්පාට.

ලුව්ස් -: හොදයි කුමර ැනී.

නමුත් ඔබතුමා පරිස්සම් වෙන්න .මොකද ඔබතුමාව ෆාලෝව් කරන්න කට්ටයක්ව දැනටමත් දාලයි තියෙන්නේ ඔබතුමාගේ අප්පා.

jk-: ම්......අා...ලුව්ස් මට තව උදාව්වක් ඔනේ.

ලුව්ස් -:කියන්න කුමර ැනී.

jk -: අද හවස මම  මේ ෆයිල්  එකේ ඩිටේල්ස් වලට  අනුව මං මේ ගැහැනු ළමයාව හොයා ගේන යනවා.එ නිසා මගේ පිට් පස්සෙන් ෆාලෝ කරන කට්ටියව මං යන පාරේන් මඟ හරවා ගන්න ඔනේ

ලුව්ස් -: හරි කුමර ැනී.මං ගානට වැඩේ කරන්නම්.ඔබතුමා බය නැතුව යන්න කෝ.

මං ලුවිස් හොයා ගේන අව තොරතුර ැ
ෆයිල් එකෙන් ලිපි ටික එළියට අර ගෙන බැලුවා.

අම්මො......නම නම්...සදු..එත් එ කෙල්ලගේ නම නම් අහලත් හුර ැයි වගේ.

ම්...මට වඩා අවුර ැදු 3 ක් වගේ බලයි.මල්ලියෙක් ඉන්නවා.කෙල්ල ගේමවයසේ වගේ.එ කියන්නේ කිඔුල්ලුද දන්නැ.අා....නැ....නේ...කිඔුල්ලු නෙමෙයි නේ නිවුන්නු නේ.. හරි හරි කිඔුල්ලු බැරි නමි මොකේක් හරි කමක් නැ

ඔ.....art hi university  එකට යන්නේ . 1 year ..අා...එහෙනම් මං දැකලත් අැති.එත් කියන්න බැ . මොකද මං un එකේ girl  ලව ලඟින් අැසුර ැ කරලා නැ නේ  .කන්සොයෝන් විතරයි නේ මං ලඟින් අශ්‍රය කරපු කෙල්ලේක්ට කියලා ඉන්නේ.එක කෙසේ වෙතාත් මං un එකේ දී හේයෝන් ලත් එක්කමනේ ඉන්නෙත්.එ නිසා මං කොහොම කියලා දකින්නද ?

අප්පා වෙඩින් එක අැරේජ් කරලා තිබුනාට මට පුඵවන් මේ මැරේජ් එක කැන්සල් කරන්න.ඔවි මං මේ girl ට ගිහින් කියනවා මට යෝජා චිංගු කෙනෙක් ඉන්නවා කියලා.එත කොටවත් මේ girl  මැරේජ් එකට අකමැති වේයි නේ.

_______________________________________

sadu.

මං ගෙදර අවේ ටේ අප්පා ගාව නතර වුනු නිසයි.

ගෙදර අව විගසම මං උදේ කෑම එකාත් කලා ඉක්මනටම un  එකට ගියේ අදවත් ලේක්චර් එකට ඉන්න හිතාගේනයි.

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now