මම ඉක්මනින්ම පඩි පේළ බැහැගේන පහළට ගියා.මම දන්නැ ඇයි මං එදෙන්නාව දැකාක්ම මගේ හිත මේතරම් වේදනාවක් ගේන දේන්නේ.ඔව් මම දැක්කේ කන්සොයෝන් උන්නි ඔප්පාව කිස් කරනවා.
මගේ හිතට දැනේන වේදනාව මේච්චරයි කියලා කියන්න බැරි තරම් .හිතට මොකේන් හරි අනිනවා වගේ වේදනා ගෙන දෙනවා.මගේ දෙෙවය කියන්නේ අහිමි විම පමණක්ද? ඔව් මට අහිමි විම පමණයි හිමි.හිමි විම කියන දේ මගේ ජිවිතයට ගැවිලාවත් නැතුව ඇති.
මගේ ඇස් වලින් නොනවාත් වාම කදුඵ ලගාගේන ගියා.ඉකිබිදුම් මං ඇහෙන්න නොදි තොල් දෙක හපාගේන පාලනය කර ගත්තා.අනේ මගේ අප්පා මේ වේලාවේ මා ලඟ හිටියනම්.මට මේ හැම දේම අප්පාට කියන්න පුඵවන් නම්.මගේ හිතේ තියන හැම දුකාක්ම මගේ අප්පාට කියන්න තිබ්බා නමි.අප්පා හිට පු නැති එකාත් හොදයි .අප්පා හිටියා නම් මා දිහා බලලා තවත් අප්පා දුක් වේයි.මට අහපහු මේ හැම දේම පටන් ගන්න කලින් අතීතේට යන්න තිබ්බා නම්. එහේනම් මං ජන්ග්කොක් ඔප්පාට දුර ඉදලා හරි ආදරය කරන්න පුඵවන්.
මම දන්නවා මම ජන්ග්කොක් ඔප්පාට පණටත් වඩා ආදරය කරනවා කියලා.නමුත් මට හිමි වෙන්නේ නැති ඔප්පාගේ ආදරය උන්නිට එයා දීලා ඉවරයි.මම එ ගැන දැනගේනත් දුක් වෙනවා.හරි නම් මම සතුටු වෙන්න ඔනේ උන්නි ඔප්පා ලඟ ඉන්න එකට.මොකද ඔප්පාගේ සතුට තියෙන්නේ උන්නි ලඟයි.මම පොරෝන්දු උනෙත් එ දෙන්නාව එකතු කරනවා කියලා.ඉතින් ඇයි මං මේ අඩාන්නේ.මම
මගේ හිත රවට්ටාගේනම මගේ හිතට දැනේන වේදනාව පාලනය කරගත්තා.
නමුත් හිත ඇතුලේ වේදනාව කියන දේ දිගින් දිගටම රිදුම් දේන්න පටන් ගත්තා.මම ඇවිදගේනම ඇවිත් තියෙන්නේ බුසාන් ටව්න් එකටයි.බුසාන් ටවුන් එක රැට ලයිට් වලින් අලෝකමත් කරලා තිබේ.හරිම ලස්සනයි.නමුත් එ ලස්සන මම වේනදාට දැක්කා වුනාට අද මට එ ලස්සන පේන්නේත් නැ.
මම ඇවිදාගේනම අවේ විදියක් ලඟ තිබ්බ සකුරා මල් ගහක් ලඟ තිබ්බ බේන්ච් එකාක් ලඟටයි.මං බේන්ච් එකෙන් ඉදගත්තේ හිට ගෙනවත් ඉන්න ඇඟට පණක් තිබ්බේ නැති නිසයි.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...