jk-:මං මැණිකවත් අල්ලාගෙන හෙමින් හෙමින්ම හොස්පිට්ල් එකට ගියා.මං සදුව එතන තියන පුටුවකින් ඉන්ද වලා.
ගියේ ඩොක්ටර් හම්බ වෙන්න නම්බර් එකාක් ගන්නායි.jk-:මැණික මං නම්බර් එකාක් අරන් එනකම් ඔතන ඉදගෙන ඉන්න.මං ඉක්මනටම ගිහින් එන්නම්.
sadu-:හරි ඔප්පා.ඉක්මනටම එන්න.
jk-:මං කවුන්ටර් එකට ගිහින් නම්බර් එකකුත් අරගෙන මැණික ඉදගෙන ඉන්න තැනට අවා.මං ඇවිත් නුබේ එහායින් ඉදගත්තා.
sadu-:ඔප්පා නම්බර් එක කියද?
jk-:මැණික නම්බර් එක 3.
sadu-:එහේනම් ඔප්පා අපිට ඉක්මනටම යන්න පුඵවන් වේයි නේ.
jk-:ඔව් මැණික අපිට ඉක්මනටම යන්න පුඵවන් වස්තුවේ.මැණිකට අමාරුද රත්තරන්.
මං නුබේ අත් අල්ලාගෙන ඇහුවේ මැණිකට අමාරුද කියලයි.මොකද මං දැක්කා නුබේ අත් වලින් මැණික ඇදන් උන්නු ගවුම තදින් අල්ලාගෙන ඉන්නවා.
sadu-:නැ..ඔප්පා.මට අමාරු නැ.මට ටිකාක් බයායි.එකයි
jk-:බය වෙන්න එපා රත්තරන් මං මගේ මැණික ගාව ඉන්නවා නේ.අනික අපේ පැටියාට මුකුත් වෙලා නැ රත්තරන්.මං හිතනවා අපේ පැටියා දැන් මැණිකගේ බඩේ හොදින් වැඩිලා ඇති කියලා.
මං නුබව මගේ තුරුලට අරගෙන නුබේ සිහින් කෙස් අතරින් මගේ ඇඟිලි තුඩු යවමින් නුබේ ඔලුව හේමින් පිරිමදින්න උනේ මැණික ඉන්නේ බයවේලා කියලා හිතුනු නිසායි.
jk-:බය වෙන්න එපා රත්තරන්.මං
ඉන්නවා නේ.sadu-:හ්මි...
jk-:එත් එක්කම නස්කෙනෙක් ඇවිත් කතා කරා.
👩💼 නොම්බර අංක 3 එන්න.
jk-:යන් මැණික.මං නුබේ ඉනවටා අත් යවලා මැණික ඉදාන් ඉන්න පුටුවෙන් හරි පරිස්සමට නැගිට්ට වල නුබත් එක්ක ගියේ ඩොක්ටර් හම්බ වෙන්නයි.
ඩොක්ටර් ස්කැන් එකෙන් මැණිකගේ බඩට තියලා බැලුවා.එත කොට මං දැක්කේ අපේ පැටියා නුබේ බඩේ හොදින් වැඩිලා ඉන්නවා.අනේ මැණික මට දැනේන සතුට කියන්න වචන නැ රත්තරන්.අපේ පැටියා මැණිකගේ බඩේ හොදින් වැඩේනවා.එත් නුබ කොච්චරනම් වේදනා විදින් ඇද්ද? නුබේ කුස තුල මගේ පැටියා දරාගේන ඉන්න කොට නුබට හරි හමන් විදියට ඇවිදගන්නවත් බැරුව ඉන්න නුබ හැම වේලාවේම සිනාමුසු මුහුණෙන්ම ඉන්න නුබ වේදනාව කියන දේ ඔය තරම් නම් දරාගන්න පුඵවන්ද රත්තරන්.මම පිරිමියෙක් වේලත් නුබ වේදනා විදිනවා බලාගෙන ඉන්න බැරි තැන නුබේ ඇස් වලින් නොවැටෙන කදුඵ මගේ ඇස් වලින් වැටෙන්නේ නුබට තරම්වත් මට දරා ගැනීමේ ශක්තියක් නැ රත්තරන්.ගැහැනියෙකුට පිරිමින්ට වඩා දරාගැනීමේ ශක්තිය තියන බව මං දැනගත්තේ නුබේන් වස්තුවේ.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...