jk-:ඩොක්ටර් මගේ මැණිකට කොහොමද?
👨⚕️ මෙකයි ම්ස්ට ජන්ග්කොක් . පේශන්ගේ වේලාවේ හැටියට අපිට ඇය බේරගන්න පුඵවන් උනා.. නමුත් ඇයගේ අභයන්තරයට ගොඩාක් ඩැමේජ් වේලා තියේනවා.අනික ඇගේ කැපුම් පාරවල් ඇඟ අභයාන්තරයටම කැපිලා තියන නිසා blood ගොඩාක් ගිහින් දැනටමත්.අපි ඇයට ලේ දෙන ගමන් ඉන්නේ.ඇයගේ තුවාල ගොඩාක් දරණු නිසා මොළේට ගොඩාක් බල පාලා තියෙනවා.අනික ඇය ගෙන කොටත් ෂෝක් වේලා හිටිය නිසා ගොඩාක් දුරට එක බලපාලා තියෙන්නේ මොළේට.එ නිසා පේශන්ට සිහිය එන්න නම් ගොඩාක් කල් යායි.අපිට කියන්න බැ ඇයට සිහිය එන දවසක් නම් සමහරක් විට මාසයක් එහේම නැති නම් අවුරුද්දක් අවුරුදු 2ක් කියලා කියන්න බැ.සමහරක් විට ඇයට කවමදාකවත් සිහිය එන නොයෙන්නත් පුඵවන්.නමුත් සතියකින් උනාත් ඇයට යතාත්ත්වයට ගන්න පුඵවන් වේයි.එක නම් ඉතින් ඔයාගේ අතේතමයි තියෙන්නේ මිස්ට ජන්ග්කොක්.මොකද මේ කාලය ඇතුලත ඇයව හොදින් බලාගන්න ඇයව නැගිටිට වන්න බලන්න කොහොම හරි කරලා.එත කොට ඇයට ඉක්මනින්ම අවදි වෙන්න පුඵවන් වේයි. මං හිතනවා ඔයාට එ දේ කරන්න පුඵවන් කියලා.මං සුභ පතනවා ම්ස්ටර් ජන්ග්කොක්.
jk-:අනේ ඩොක්ටර් කුමාවෝ....චොම්මල් කුමාවෝ...මගේ පැටයායි මගේ වයිෆ්වයි දෙන්නාවම බේරලා දුන්නාට.
මං අනිවාරයෙන්ම මගේ මැණිකව මං නැගිටිටවන්න බලනවා ඩොක්ටර්.මට එක අමාරු උනාත් මං මගේ පණ වෙනුවෙන් එ දේ කරනවා මයි.👨⚕️හරි කොහොම හරි කරලා බලාන්න ඇගේ සිහිය ගන්න.දැන් අපි ඇයව වොඩ් එකට දලා තියෙන්නේ.ම්ස්ට ජන්ග්කොක්ට ගිහින් ඇයව බලන්න පුඵවන්.
jk-:හරි කුමාවෝ ඩොක්ටර්.
නුබයි මගේ පැටයායි ජිවතුන් අතර ඩොක්ට ඉන්නවා කියන කොට මට දැනේන සතුට කියන්න වචන නැ රත්තරන්.නමුත් මැණික නුබේ සිහිය නැවත ගන්න නම් මං මොනවාද කරන්න ඔනේ රත්තරන්. ඩොක්ටර් කිවේ මැණිකගේ සිහිය එන එක ගැන බලාපොරොත්තු තියාගන්න බැ කියලා රත්තරන්.නමුත් වස්තුවේ මං මගේ මැණිකව මං කොහොම හරි නැගිට්ට වන වාමයි.මං නුබ ඉන්න room එකට ගියේ අපේ පැටියාත් මගේ අත් දෙකේ ඉදිද් දීයි.මගේ තුරුලේ ඉන්න පැටියා මගේ උණුහුමට මට තුරුලු වේලා නිදි.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...