42 🐰fainaly🐰

2.1K 210 62
                                    

හවස නිසා මුහුදු රළ තවත් සැර උන නිසා පුංච් මහා ඉන්න තැනට මුහුද රළ කෙමෙන් කෙමෙන් ලං වෙනවාත් සමඟම විල්චෙයා එකේ උන්නු සදුගේ කකුලුත් ඉබේම නැගිටිට වෙලා එවා වේගයෙන් ගමන් කරන්න උනේ පුංච් මහා ඉන්න තැනටයි.ඔව් කෙල්ලට ඇවිදගන්න පුලුවන් උනා නමුත් කෙල්ලට එකේ ගානක්වත් නොවුන්නේ පුංච් පැටියාගේ සිහියෙන් උන්නු නිසායි.

කෙල්ල පුංච් පැටියා ඉන්න තැනට ගිහින් කෙල්ලගේ අත් වලට වඩාගෙන පුංච් පැටියාගේ මුහුණ පුරා එ සිනිදු තොල් වලින් හාදු තියන්න උනේ මුහුදු රල ඇවිත් කෙල්ලගේ කකුල් දෙක සිපගෙන යනවාත් සමගයි.

අනේ මගේ පැටියෝ..ඔයා මමාව බය කරා රත්තරන්.අයේ කවමදාකවත් මමාව මේ විදිහට දලාවත් මමාගෙන් ඇතකටවත් යන්න හදන්න එපා රත්තරන්.

අලේ මමා අඩොන්නො එපෝ......මමා...
අයෝ මමේයි මමාව දලෝයි කොහේවත් යන්නෝ නැතෝයි...

පුංච් කෙල්ලගෙත් ඇස් වලින් කදුඵ ගලාගෙන යන්න වුනෙත් තමන්ගේ මමාගේ කදුඵ දකින්න පුංච් පැටියාත් කැමති උනේ නැති නිසා.කදුඵ අතරින් පුංච් මහා කැගහමින් කතා කරන්නට උනේ කෙල්ලගේ තොල් දෙක අතරින් සිහින් හිනාවක් ඇදේද් දීයි.

මමා..මමාටෙියි ඇවිදින්නේයි පුඵවන්නේයි........

පුංච් කෙල්ල කැගහ ගහ කියන්න උනේ සදු කෙල්ල ලඟට ඇවිත් පුංච් පැටියාව අත් දෙකෙන්ම වඩා ගන්න උන නිසායි.

පුංච් පැටියාගේ කැගැහිල්ලට තමයි සදුට පියවි සිහිය අවේ..එ වෙලාවේ කෙල්ලගේ ඇස් වලින් තව තවත් කදුඵ වැටෙන්න උනා..

අනේ...මට ඇවිදගන්න පුඵවන් උනා නේද ?මගේ පුංච් පැටියා තමයි එහේනම් පැටියාගේ මමාව ඇවිද්දුවේ නේද රත්තරන්.

කෙල්ලට සතුට වැඩි කමට පුංච් පැටියාව තව තවත් තුරුලු කරගෙන මුහුදු වැල්ලේ පුංච් කෙල්ලවත් අල්ලාගෙන කැරකෙන්න උනේ පොඩි පැටියාගේ හිනාව නැවතාත් බිජ් එක පුරාවටම දොන්කාර දේද් දීයි.

එත් එක්කම එවේලාවේ කොපි දෙකාත් අතේ ඇතිව පුංච් පැටියායි කෙල්ලයි උන්නු තැනට අවේ කුකීයි.කොල්ලා දැක්කේ පුංච් පැටියාව වඩාගේන වැල්ලේ කැර කේන කෙල්ලවයි. කොල්ලාගේ ඇස් වලින් කදුඵ ගලාගෙන ගියේ තමන්ගේ ආදරීයට කාලයක් තිස්සේ ඇවිද ගන්න බැරුව විල්චේයා එක්ක හිටපු කෙල්ල කෙල්ලගේ කකුල් දෙකෙන්ම හිටගෙන තමන්ගේ දරුවාත් වඩාගෙන කැරකෙන කෙල්ලව දැකලායි.

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now