10.

1.1K 193 26
                                    

සදු-: මොකාද්ද . අප්පා... කියන්න.

අප්පා -: මෙකයි දූවේ..මං එදා ඇක්සිඩන්ට් වෙන්න කලින් මට රාජකීය ජූරිය විසින් ලිපියක් හම්බ වුනා.

සදු-: ඉතින් අප්පා....

අප්පා -: ඉතින් එ ලිපියේ සදහන් වෙලා තිබ්බේ. දූ සතියකින් විවාහ වෙන්න ඔනේ..

සදූ -: එ කීව්වේ අප්පා.මොකාක් ගැනද මේ අප්පා කියන්නේ .මට මුකුත් තේරේන් නැ. ?

අප්පා -: මෙකයි දූ......දූට මෙවා තෙරේන් නැ කියන එක සදාරනයි දූ . මොකද අපි මෙවා ගැන දූට කියලා නැති නිසා.

දුවගේ ඔම්මායි මායි marry කරන කොට දු ගේ හරබොජි එකියන්නේ මාගේ අප්පා රාජකීය ජුරිය සමඟ ගිවිසුමකට සයින් කරා.එ ඇයි යේ කියන්න දූ දන්නෙ නැතුව ඇති.

අප්පා -:මං කියන්නම් දූ.මං දූගේ අම්මා එක්ක කොලේජි යන කාලයේ දී තමයි යාඵවෙලා හිටියා.අපි කොලේජි ගිහින් ඉවරවෙලා තමයි අපේ සම්බන්දය මං ගෙදරට කීවේ.නමුත් ඔම්මවත් අප්පවත් අපේ සම්බන්දයට කැමති වුනේ නැ.කොටින්ම කියනවා නමි ගෙදරින් අපේ විවාහයටවත් කැමැත්ත දුන්නේ නැ.මං දූගේ අම්මාට පණටත් වඩා ආදරය කරපු නිසා.මං තීරණයක් ගත්තා මං ඔක්කොම දේවල් අතහැරලා
ඔයාගේ ඔම්මාත් එක්ක ජිවත්වෙනවා කියලා.අපි විවාහ වෙන්න කලින් ඔයාගේ සීයා රාජකීය ජුරිය විසින් ගිවිසුමකට අත්සන් කරේ අපේ පවුලට මං විතරක් ඉන්න නිසා අපේ පවුලේ අනාගතය මෙන්ම අපිට අයත් රාජකීයත්වය රැකේන්න ඔනේ නිසා තමයි මගේ අප්පා මෙ ගිවිසුමට අත් සන්කරලා තියෙන්නේ .එ ගිවිසුමේ හැටියට දූ ජියෝන් රාජකීය පවුලේ කුමාරයෙක් සමඟ ව්වාහ වෙන්න ඔනේ දූ.අනික දූ. දූ ඔය දාගේන ඉන්න මා ලේ අනික් කොටස තියෙන්නේත් එ කුමාරයා ලඟ යි.ඔයාට ඔය මාලය එදා හරබොජි දැම්මේ එ ගිවිසුමේ කොන්දේසීයකට අනුවයි.

ඉතින් දූ දැන් එ කුමාරයා marry කරන්න කාලය ඇව්ත්.දූවේ.මමාත් තවදුරටත් ජිවත් වෙයි කියන්න බැ දුවේ.දැන් මට හරි මහන්සි දූවේ.එ නිසා දූ මෙ විවාහයට කැමති වෙලා දූ සතුටින් ජිවත් වෙන්න ඔනේ.

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now