අම්මො... බං දැන්නම් මගේ හදගැස්ම ට්ක ට්ක වැඩිවේ ගේනායි එන්නේ .... මට නම් බැ වගේ දැන්නම් ලෙක්චර් room එකට යන්න...අනේ අපහු හැරිලා ගෙදර යමන්කො.
සනු -: මොකද බං සදු මේ......අපි විතරක් යැ මෙ කැම්පස් එකට එන පළෙවනි ළමයි වගේන උබ හැසිරේන්නේ.......මේන්න මෙහේ වරේන් යන්න......
මං ලේක්චර් room එකේ ඉස්සරහට වෙන්න හිටියේ ඇතුලට
යන්නද ? එපා ද ? වලේ .......ගි යොත්
ඔක්කෝම ළමයි ටික මාව ගිලින්න වගේ බලාගේන ඉදියි...අම්මෝ එහේම හිතන කොටත් මට බයායි.
ඔහොම හිත හිතා ඉන්නකො තමයි
සනු ඇවිත් අර විදිහට කියපුවාහම ටිකාක් හරි හිතට පොඩ් ගැම්මාක් අවා.එත් එක්කම වගේ සනු මාවත් ඇද ගෙනම ලේක්චර් room එකට ගියා...සනු ඇද්ද පාරට මාව නිකාම්ම ගියා.....අපි ගිහින් ඉදගත්තේ ටිකාක් මැදට වෙන්නටයි.. අම්මෝ හොද වෙලාවට කවුරුවත්ම අපි දිහා බැලුවේ නැත්තේ.නැත්තම ඉතින් බය වෙලා දාඩියත් දනවා....
එත කොටම වාගේ
ලෙක්චස් කෙනේක අවා.එ ලෙක්චර් ගේ දේශනාව ඉවර වේද්දි අපි නිකම් තේම්ච්ච කුකුළෝ ටිකාක් වගේ හෙම්බත් වෙලයි හිටියේ....එ අතර පට්ටම බඩගින්න කුත් අවා...මොනවා කරන්න ද ඉලඟ ලේක්එර් එක ඉවර වුනාම තාමයි ඉන්ටවල් එකාත් තියෙන්නේ....එතකන් මේ බඩගින්න ඉවසාගෙනම ඉන්න වෙනවා......කරු මේ තමයි ඉතින්.........දෙවවන ලෙක්චර් එක ඉවර උනු ගමන්
අපි ගියේ කැන්ට්න් එකටයි..මං සාම්යයෙන් පුරුදු වෙලා හිටියා යන තැනක මගේ ච්ත්ර පොත ගිනියන්න.මොකද එ යන තැන් වල ලස්සන විව් එකාක් දැක්කොත් එ ක ඉක්මනට ච්ත්ර පොතේ ඇදගන්නවා. දැන් එක මගේ එක පුරුද්දකට ගිහින්.....මම යි සනුයි රමේ කැවා. ලකී , සනු , දනා නම් ඉතින් හැම දාම කන රයිස් කේක් කැවා...ඌන්ට එවා තිබුනොත් ලොවෙත් ඔන් නැ....එතරමටම එ වාට හරි කැමති යි.මට තිබ්බ බඩගින්නටම ඔක්කෝම ට්ක කැවා.. අපි කාලා ඉවර වෙලා මං කට්ටියටම බොන්න ගත්තේ අයිස් කොපි.......
අපි එවාත් අරගේන කේලින්ම ආවේ කැම්පස් එකේ තිබ්බ ලිවීන් room එකට ..එතන ගොඩාක් ළමයි හිටිය . අපි 4 දේනා කොහොම හරි හොයලා ගිහින් එක ටෙබල් එකක ඉදගත්තා.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...