01

2.9K 332 28
                                    

මම හරිම ආසයි චිත්‍ර අදින්න .එක මගේ ජිවිතය වගේ කොටසක් කිවිවෝත් වැරදිමත් නැ. මොකද එතරමටම මං ආසයි චිත්‍ර අදින්න.මම මගේ room එකේ මගේ පාඩමි කරන මේසය මත තිබු චිත්‍ර පොත අතට ගත් මම පැන්සල අර ගෙන චිත්‍රයක් අදින්න ගත්තේ මගේ හිතට අව සිතුවිල්ලක් නිසාමයි.එ සිතුවිල්ල සමහරක් අයනමි කියයි එක මහ බෝලද එකාක් කියලා.නමුත් මගේ  හිතට ආව එ සිතුවිල්ල මට මෙරක් වටා වටිනවා කිවිවොත් වැරදිමත් නැ....මොකද  එතරමටම මං මගේ සිතුවිල්ලට අදරය කරා..එ සිතුවිල්ල වුයේ මගේ සිහින කුමාරයාය.❤❤❤❤❤
           මගේ අතින් ඇදුනු එ් සිහින කුමාරයා දෙස මා බලාසිටියේ සිතේ හටගත් සිතුවිලි යායාක් මැද.මං එ ඇදි සිතුවමට ගොඩාක් අදරය කරා..එ් සිහින කුමාරයා ඇත්තටම රාජකීය සිහින කුමාර යෙක් විය.එයා ඇදන්හිටිය එ රාජකීය මංගල  ඇදුම
ඔහුටම ගැලපෙන එකාක් විය.  ඔහු ඇදන් හිටිය එ ඇදුම නිසා ඔහු තවත් කඩවසමි විදිහට මගේ නෙත් දෙකට පෙනුනා.ඔහුගේ ඇස් මා දෙස බලා සිටියේ හරිම සිත් ඇදගන්නා සුලු  බැල්මකිනි. ඔහු ගේ සිහින් ඇස් ,ඝණව  වැවි තිබුනු ඇස් පිහාටු , තද කළු කොණ්ඩය ඇහිබැමිම තෙක් වැවි තිබුනි. ඔහුගේ හිනාව හරියට බනි හිනාවක් වගෙ. එ හිනාව මාව පිස්සුවටිටනවා..යටි තොල මත තිබුනු බර්ක් මාක් එක නිසා ඔහුටම ආවේනික වු අමුතුම ලස්සනකින් මගේ චිත්‍ර පොතේ ම ගේ අත් දේකින්  හැඩ වුනේ  ශනික යෙනි. එ නමි මගේ අත් දේක ටවත් මගේ හිතටවත්  හිතාන්න කාලයක් ඉඩ නොතියදිමයි..🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨

              එ් වගේම මං ඇදි සිතුව මෙහි මගේ ඇස් දේකට ශයනිකවම ගැටුනේ ඔහුට එහායින් ඔහුගේ අත අල්ලා ගේන ඉන්න ලස්සසන හුරුබුහුටි ගැහැනු ළමයා දේසටයි.👩👩👩   ඇයට තිබුනේ සිත් ඇදගන්නා සුලු ඇස් දේකාත් මෙන්ම හිනාවකි. ඇය ඇදන් ඉන්න මංගල ඇදුම ඇය ගේ ලස්සන තව තවත් වැඩි යෙන් පෙනුනා.ඇය ගේ ඇස් එවා දීප්තිමත් ලෙස මුතු කැට මෙන් දිලිසුනා.💎💎💎💎ඇය ගේ අත් දෙක මත තිබු මල් බො කේ එක ඇයගේ ඇදුමට ගෙනාවේ අකාර්ශනිය භවයයක්.ඇය ගේ මුහුන දකින විට මට මතක් වුනේ එතන ඉන්නෙ මේ මම නේද කියා.

           එත් එක්කම මගේ කාමරයෙන්  දොර ඇර ගෙන එන සද්දෙත් එක්කම ම ගේ සිතුවිලියායෙන් පියවි සිහියට අවේ එ මොහොතේ දිය.එ් ශයනික යෙන්ම මගේ අතේ තිබිබ පොත මගේ අතින් ගිලිහුනේ හිතාන්නවත් කාලයක්  නොදියදි.
                    එ්ත් එක්කම මම පිටිපස්ස හැරිලා බැලුවේ කවුද මගේ අතේ තිබුන පොත ඩැහැගත්ත මනුස්සයා කියලා බලාන්න. එ්  මොහොතේ මට අවේ උව මරන්න තරමි කේන්තියක්. මොකද කියනවා නමි මම  මගේ සිහින ලෝකය ගැන සිහින මව මාව හිටපු එ් අවස්තාව කැව එ් මනුස්සයාව මොනවා වුනාත් මරනවා කියන අදහාසිනි.

💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
   
hi කොහොමද ඹයාලාට.
   
මෙ මගේ පළවෙනි  ff   එක නිසා ගොඩාක් වැරදි ඇති . සමහර වචන වැරදිලාත් ඇති.එ හැම දේකටම මට සමාෙවන්න හොදේ.අනේ කතාව හොදයි නමි  vote කරන්න. please . කතාව කියවනවාට ඹයාට ගොක්  thank you so much.....

හැමෝම මෙ දවස් වල පරිස්සමෙන් ඉන්න..

ඊලග  chapters  එකෙන් හමුවෙමු මගේ  chingu la........
saranheyo chingu.........❤❤❤❤💕💕💕💕💕💕💕💕💕
           
 

❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) CompletedWhere stories live. Discover now