sadu
මං ජිමින් ඔප්පා එන කම් එතන තිබ්බ පුටුවක ඉදගෙන හිටියා.පාන්දර 1:30 වේලා ඔප්පා තවමත් නැ.මං ඔප්පාට call කරත් එක එන්ගේජ්.මැසේජ් එකාක් දැම්මාත් එකටවත් රිප්ලයි එකාක්වත් දුන්නේ නැ. මං තව ටිකාක් බලලා යනවා කියලා හිතලා තවටිකාක් එතෙන්ට වේලා හිටියේ ජිමින් ඔප්පා එනකම්.
එත් පාන්දර 2 ටත් කිට්ටුයි ඔප්පා තවමත් නැ .ෆ්ලායිටි එක පිටත් වෙන්නත් දැන් ලඟයි.කමක් නැ මං ඔප්පාට මැසේජ් එකාක් දාලා කියනවා මං යනවා කියලවත්.
මං ජිමින් ඔප්පාට මැසේජ් එකාක් දාලා බැග් එකාත් අර ගෙන යන්න යන කොටම මට ඇහුනා හුරු පුරුදු කටහඩක්.ඔව් එ වෙන කාගේවත් නෙමේයි එ මගේ පණගේ කටහඩ.
මං එහෙන්ම ම නතර උනා.එ කතා කරන්නේ මට නේද.ඔව් ඔප්පා කතා කරන්නේ මට තමයි.මං ඔප්පා කතා කරන වෝයිස් එක ඇහෙන පැත්තට දුවගේන ගියා.මගෙත් ඇස් වලින් කදුඵ ගලා ගෙන ගියා.නමුත්
මම දැක්කේ නැ ඔප්පාව.මට මගේ පණගේ රූව දකින්න හම්බ වුනේ නැ.අනේ රත්තරන් මට සමාවෙන්න මට ඔයාට යනවා කියලා කියන්න බැරි වේයි මගේ පණ.මට අන්තිම වතාවටවත් මගේ වස්තුවගේ මුහුණ බලන්න බැරිවේයි ද රත්තරන්.
මං මැණිකගේ රුව මිනිස්සු අතරේ හෙව්වා.නමුත් මට මගේ නෙත් වලට දැකගන්න හම්බ වුනේ නැ මගේ වස්තුවගේ රුව.මං යන්නම් මගේ පණ.දැන් මට යන්න වේලාවත් හරි.මං හිතාන්නේ දැන් අපි දෙන්නාට වෙන් වෙන්න කාලය ඇවිත් කියලායි.මට සමාවෙන්න රත්තරන් මං නුබේන් ඇතකට යනවාට.මට ඔනේ මගේ වස්තුව සතුටෙන් ඉන්නවයි දකින්නයි.
මං අද මගේ පණව දලා ගියාට මං ඔයාට වටිනාම වස්තුව ඔයා ලඟට ගෙනාත් දිලායි යන්නේ.ඔව් මගේ වස්තුවගේ සතුට.මටත් ඊට වැඩි දෙයක් නැ රත්තරන් .මට ඔනේ නුබේ සතුට විතරයි මගේ පණ.මං යන්නම් මගේ පණ...හැමදාමත් සතුටෙන් ඉන්න වස්තුවේ....
මං අනිත් පැත්ත හැරිලා යන්න ගිය මම සෙනග අතරින් දැක්කේ ෆ්ලායිට් පේන ලොකු විදුරුවක් ලඟ දනගහ ගේන ඉන්න මගේ පණ ලඟයි.මගේ වස්තුව මගේ නම කියලා කතා කර කර නුබ මාව සොයමින් හඩා වැළ පෙනවා.මට මගේ රත්තරන් මෙහේම ඉන්නවා දැක්කාම මගේ මුඵ හිතම නුබ වෙනුවේන් හඩා වැළ පුනා.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...