මම කාර් එකෙන් බැහැලා මැණික ඉදාන් උන්නු කාර් එකේ සයිඩි එකට ගිහින් නුබේ අතේ නිදාගෙ උන්නු පැටියා මං වඩාගෙන පැටියාව room එකෙන් තියලා මැණිකව අරගෙන යන්නයි හැදුවේ.නමුත් ගෙදර වැඩ කරන ඇජුමා ඇවිත් පැටියාව ඇජුමාගේ අතට ගත්තා.
දෙන්න සර් බබාව මගේ අතට සර් මැඩම්ව අරගෙන එන්න මං පැටියාව ගිහින් තියන්නම්.
කුමාවෝ ඇජුමා..
මං පැටියාව ඇජුමාගේ අතට දිලා මං නුබව මගේ අත් අතට අරගන්න කොට නුබ මට තව තවත් තුරුලු වෙම්න් මගේ උරහිස වටා අත්ය වලා තව තවත් මට තුරුලු උනා.මං මැණිකවත් අරගෙන අවේ room එකටයි.එ් එන කොට ඇජුමා පැටියාව අරගෙන ඇවිල්ලා තොටිල්ලේ තියලා පැටියා වටේටම කොට්ටත් තියලායි තිබ්බේ.
මං නුබ පරිස්සමට බේඩ් එකින් තියලා මැණිකට බේඩ් ශීට් එකාත් පොරවලා නුබේ ලඟින් ඉදගේන නුබේ මුහුණ දිහා බලා සිටියේ මගේ ජිවිතයට ආදරය ගැන මට ඉගැන්නුවේ නුබයි රත්තරන්. එ වගේම මගේ දෙෙවය විසින් මට නුබ මුණ ගස්සවපු එක මගේ වාසනාවක් වස්තුවේ.මං නුබට මුලින් වෙෙර කරන් නැතුව හිටියා නම් අපි එ කාලය තුලත් සතුට්න් ඉන්න තිබ්බා නේද රත්තරන්.මගේ ජිවියට වාසනාව කියන දේ ගෙනාවේ නුබයි රත්තරන් එවාගේම මේ සාන්සාරේ මගේ එකම ආදරීය වෙන්නෙත් නුබයි මැණික. මං නුබට එතරමටම ආදරය කරනවා මැණික.එ ආදරය දශමයක්වත් වෙනස් වෙන්නේ නැ රත්තරන්.නුබයි මායි මේ සාංසාරේ පේම්වතුන් වගේම අඹුසැම්යාන් විදිහටම එ බැදීම කවමදාකවත් කැඩි නොයාම තියෙන්න ඔනේ කියලා මං ප්‍රාර්ථනා කරනවා.එ බැදීම තියන තාක් කල් අපි දෙන්නාව කාටවත් වෙන්න කරන්න බැ රත්තරන්.
මං නැවතාත් පහත් වේලා මැණිකගේ නනලට කිස් එකාක් දීලා නුබ ලඟින් ඇත් වේලා යන්න යන කොටම මැණික මගේ අතින් ඇදලා මාව නුබේ ලඟට ලං කරගත්තේ මැණිකගෙයි මගෙයි අතර තියන පරතය අගලක්වත් නැති තරම් නුබ මාව ලඟට ලං කරගත්තා.නුබේ ඇස් ඇරලා මාදිහා ආදරයෙන් බලාලා ඔය රෝස පාට වුනු තොල් දෙක සෝලවලා නුබ මට කතා කරන්නට උනා.sadu-: ඔප්පා.....
jk-: මැණික......
sadu-:.මමත් මගේ වස්තුවට ගොඩාක් ආදරේයි රත්තරන්.මේ සාංසාරේ කාටවත් මගේ වස්තුව ව මගෙන් වෙන්න කරන්න බැ රත්තරන්.මං වෙන් කරන්න දෙන්නෙත් නැ වස්තුවේ.ඔව් අපි දෙන්න උපදින භවයක් තුලම පේම්වතුන් වගේම අඹුසැමියාන් විදිහටම වේලා ඉදියි. මොකද මගේ හදවත ගැහැන්නේ මගේ රත්තරන් වෙනුවෙන් පණයි.
YOU ARE READING
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed
Fanfic💕 වෙෙරය ආදරයකට පෙරලුනු ආදර කතාවකි.❤❤❤❤❤ කොරියා වෙ රාජකීය පවුලක අයත් ජියෝන් රාජකීය පවුලේ අනාගත කුමාරයා වුනු ජියෝන් ජන්ග්කොක් කුමරු කිරුණ හිමි කර ගැනිම වෙනු වෙන් තම රාජකීය පවුලේ බල කිරීම මත කුමරියක් සමග විවාහ විමට සිදු වේ...